• Increase font size
  • Default font size
  • Decrease font size



2020-11-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පොලිස් සහයෝගීතාව පිළිබඳ ආදර්ශ අවබෝධතා ගිවිසුම
2 අක්වෙරළ වැලි කැණීම් සඳහා වැලි ලබා ගැනීමේ ප්‍රදේශය (Borrow Area) වෙන් කර ගැනීම
3 රත්නපුර ශික්ෂණ රෝහලේ ළමා ශල්‍ය වෛද්‍ය වාට්ටුවක් ඉදි කිරීම
4 හම්බන්තොට ආරබොක්ක වතුයායේ ඖෂධ නිෂ්පාදනය සඳහාම වෙන් වූ කලාපයක් ස්ථාපිත කිරීම
5 කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස් රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස බස් ධාවකයින් සඳහා සහන ලබා දීම
6 ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය තුළ රාජ්‍ය ආයතනවල නිෂ්පාදන අලෙවිය සඳහා අවස්ථාව ලබා දීම
7 දේශීය කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ට අවශ්‍ය අබලි ලෝහ සපයා දීම
8 ඉඩම් නොමැති රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබා දීම
9 අධික උෂ්ණත්වය හා නියඟ තත්ත්වය හේතුවෙන් හානියට පත් තේ වගාවන් සඳහා කුඩා තේ වතු හිමියන් වෙත සහන සැලසීම
10 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම
11 රාගම පේරලන්ද තෙත්බිම් ආශ්‍රිත විනෝදාස්වාද උද්‍යානය ඉදිකිරීම
12 ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා ඉංජිනේරුමය උපදේශක සේවා ආයතනයක් තෝරා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
13 රුහුණ විශ්වවිද්‍යාලයේ සම-සෞඛ්‍ය පීඨ ගොඩනැගිල්ල, අදියර 1 ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
14 ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
15 ගන්දර ධීවර වරාය ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
16 අංගම්පිටිය මාර්ගය ඇතුල්කෝට්ටේදී සහ පාසල් මාවත රාජගිරිය, නාවලදී සම්බන්ධ කරමින් රාජගිරිය, නාවල ඇළ හරහා නව පාලමක් ඉදිකිරීම
17 යාපන නගර ප්‍රදේශයේ ජලය බෙදා හැරීම් පද්ධති සැපයීම හා නළ එළීම සඳහා වූ කොන්ත්‍රාත්තුව
18 2020-11-01 සිට 2021-06-30 දක්වා වන මාස අටක කාලයක් සඳහා පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
19 කොවිඩ් - 19 (තාවකාලික විධිවිධාන) පනත
20 දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන් භාරයේ පවතින වී තොග සහ වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර සතොස වෙළඳසැල් මඟින් අලෙවි කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.