• Increase font size
  • Default font size
  • Decrease font size



2020-10-26 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිහිටුවීම, දැනට පිහිටුවා තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගැසට් කිරීම සහ ග්‍රාම නිලධාරි වසම් පිහිටුවීම හා ප්‍රතිශෝධනය කිරීම සඳහා සීමා නිර්ණය කමිටුවක් පත් කිරීම
2 ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත
3 කොළඹ ජාත්‍යන්තර බහාළුම් පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය
4 ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ණය මාලා ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් අතිරේක මූල්‍ය ආධාර ලබාගැනීම
5 පිළියන්දල කහපොළ රෙජිඩේල්වත්ත ඉඩම ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත නැවත පැවරීම
6 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග පැවැත්වීමේ ක්‍රියාවලිය නවීකරණය කිරීම
7 රුමේනියාවේ සහ ස්පාඤ්ඤයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ස්ථාපිත කිරීම
8 සංරක්ෂිත සහ රක්ෂිත වනයන් හැර වන සංරක්ෂක ජනරාල්ගේ පාලනය යටතේ ඇති අ‍වශේෂ කැලෑවලින් කැලෑ නොවන ඉඩම් ඵලදායී ආර්ථික කාර්යයන් සඳහා යොදා ගැනීම පිණිස ක්‍රමවේදයක් හඳුන්වා දීම
9 මන්නාරම දූපතේ සුළං බල ව්‍යාපෘති සංවර්ධනය
10 ඉහළ ප්‍රතිලාභ සහිත ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය ප්‍රදාන අනුග්‍රහය ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉන්දියානු ජනරජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
11 මඩකලපුව දිස්ත්‍රික්කයේ, එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පුන්නෙයිකුඩා හි පිහිටුවීමට යෝජිත රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත ව්‍යවසායයන් සඳහා විශේෂිත වූ කර්මාන්ත කලාපය
12 රයිගම්කෝරළේ තේ ශක්ති තේ කර්මාන්තශාලාව රයිගම් කුඩා තේ වතු සංවර්ධන සමිතිය වෙත ලබා දීම
13 කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ සංවර්ධනය හා රැකියා උත්පාදනය උදෙසා ණය පහසුකම් සැලසීම සඳහා වන "ස්වශක්ති ණය යෝජනා ක්‍රමය" සංශෝධනය කිරීම
14 මීගමුව, කටුවපිටිය, ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ තෝරාගත් බැතිමතුන් 14 දෙනෙකු සඳහා නිවාස ඉදි කිරීම
15 ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික විද්‍යා පීඨය සඳහා පීඨ ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීම (අදියර - 1) සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
16 බයිපසික් අයිසෝපේන් ඉන්සියුලින් එන්නත බීපී 30/70, 1000අයියූ/මිලි ලීටර් 10 වයල්ස් 2,000,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
17 කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ සහන කාලසීමාව දීර්ඝ කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.