• Increase font size
  • Default font size
  • Decrease font size



2020-09-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
2 අම්ෆන් සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ පවුල් සඳහා සහන ලබා දීම
3 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
4 විදේශ ගමන් බලපත්‍ර හා රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කර සැපයීම
5 කෙරවලපිටියෙහි මෙගා වොට් 300ක දෙවැනි ඒකාබද්ධ චක්‍රීය ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) විදුලි බලාගාරයක් ඉදි කිරීම
6 අත්තනගල්ල කර්මාන්තපුරය පිහිටුවීම
7 වැලිගම පොල් කොළ මැලවීමේ හා කුණුවීමේ රෝග මර්දන වැඩසටහන
8 සාක්ෂි ආඥාපනත සංශෝධනය කිරීම
9 ළමා හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥාපනත සහ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම
10 සේවකයින් සේවයේ යෙදවිය හැකි අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමීම සඳහා අදාළ කම්කරු නීති සංශෝධනය කිරීම
11 ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීම සඳහා පැරා සායනික ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
12 රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2020 මහ කන්නය - ඔක්තෝබර් මාසය
13 2020 10 01 සිට 2021 05 31 දක්වා මාස අටක (08) කාලයක් සඳහා මර්බන් බොර තෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව
14 2021 අයවැය පිළියෙල කිරීම
15 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරයේදී ගන්නා ලද පියවර
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.