• Increase font size
  • Default font size
  • Decrease font size



2020-09-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් හා ප්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන භාවිත කිරීම
2 2020 වසර සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත හිස් ද්‍රව පෙට්‍රොලියම් වායු (LPG) ලෝහ සිලින්ඩර සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
3 2020/21 මහ කන්නයේ හිඟයකින් තොරව පොහොර සැපයීම සඳහා වන කඩිනම් වැඩසටහන
4 2021 වර්ෂයේදී නොමිලයේ බෙදාහැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම
5 සඳුදා දිනය රාජ්‍ය ආයතනවල "මහජන දිනය" ලෙස ප්‍රකාශයට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.