• Increase font size
  • Default font size
  • Decrease font size



2020-07-15 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 බැලූන් විස්තාරණ කැතීටර් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
2 දැනට පවතින පෙට්‍රල් (92 Unl) දිගුකාලීන කොන්ත්‍රාත්තු‍ෙව් නැව් තොග ප්‍රමාණයෙන් අමතර 50%ක් මිල දී ගැනීම
3 ඒරියල් බණ්ඩල් සන්නායක කිලෝ මීටර් 1,500ක් සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව
4 2020 මාර්තු මස සිට මැයි මාසය දක්වා කාලය තුළ විදුලි බිල්පත් ගෙවීම සඳහා විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසීම
5 ශ්‍රී ලංකා රජය සහ කෘෂි වන වගා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය [International Council for Research in Agroforestry (ICRAF)] අතර සත්කාරක රාජ්‍ය ගිවිසුමකට එළඹීම
6 දේශීය කර්මාන්තවලට සහය වීම සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංශෝධනය කිරීම
7 2020 යල කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහන
8 රැකියා වෙළඳපල ඉලක්ක කරගත් අධි තාක්ෂණ විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම
9 ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානය
10 මන්නාරම් දූපතෙහි වෙරළබඩ ප්‍රදේශයේ උසස් තත්ත්වයේ ඉල්මනයිට් ලබාගැනීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා
11 කුසලතා සංවර්ධන දශකය 2021-2030
12 කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ කාලසීමාව දීර්ඝ කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.