• Increase font size
  • Default font size
  • Decrease font size



2020-07-08 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 විදේශීය නිලධාරීන්හට ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු පාඨමාලා අවස්ථා ලබා දීම
2 ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරන ලද බීඩි කොළ අපහරණය කිරීම
3 දඬුවම් පමුණුවන ලද තැනැත්තන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඇෆ්ගනිස්ථාන් ඉස්ලාමීය ජනරජය අතර භාර දීම සඳහා ඇතිකර ගැනීමට යෝජිත ගිවිසුම
4 රිටුක්සිමැබ් එන්නත් 100mg/10ml වයල්ස් 6,000ක් සහ රිටුක්සිමැබ් එන්නත් 500mg/50ml වයල්ස් 6,500ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
5 ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට උසස් කිරීම
6 ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා යෝජිත ගොඩනැඟිලි සංකීර්ණය (අදියර 2) ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
7 රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා නේවාසිකාගාරයක්, වැඩහළක් සහ ආපන ශාලාවක් ඉදිකිරීම
8 රුහුණු විශ්වවිද්‍යාලය සහ චීනයේ ගයි‍ෂෝ විද්‍යා ඇකඩමිය අතර අධ්‍යාපන හා පර්යේෂණ සංස්ථාගත කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම
9 ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය - ග්‍රාමීය පාලම් ඉදි කිරීම අදියර II (පාලම් 618) හා අදියර III (පාලම් 490)
10 රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2020 මහ කන්නය (අගෝස්තු සැපයීම)
11 2020 මාර්තු මස සිට මැයි මාසය දක්වා කාලය තුළ විදුලි බිල්පත් ගෙවීම සඳහා විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.