• Increase font size
  • Default font size
  • Decrease font size



2020-07-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ මූලාරම්භක සහාය සඳහා ශ්‍රී ලංකා රජය වෙත ලැබුණු ණය, ප්‍රදාන සහ ද්‍රව්‍යමය ආධාර
2 මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් ගෙවීම සඳහා ප්‍රතිපාදන ලබාගැනීම
3 බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම 2019/2020
4 පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2020 (ජුලි මාසය සඳහා )
5 මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යාංශය ගොවිජන මන්දිරයෙහි ස්ථාපනය කිරීම
6 වී සඳහා වූ රසායනික පොහොර කෘෂිකාර්මික කටයුතු සඳහා මිලදී ගැනීමට ඉඩකඩ ලබා දීම
7 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතියට අදාළ ණය මුදලේ කාල සීමාව දීර්ඝ කිරීම
8 ලංකා පිඟන් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ඔඩ්ඩුසුඩාන් කම්හලෙහි නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය
9 බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් උපදේශක සේවාව සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) සමඟ පවතින උපදේශක සේවා කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීම
10 2020/2021 කාල පරිච්ඡේදය සඳහා සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේ ගුවන් තරණ රක්ෂණය අළුත් කිරීම සහ ස්ථාපනය කිරීම
11 සහශ්‍රක අභියෝගතා සංස්ථා (MCC) සංයුක්ත ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසාන වාර්තාව
12 රුවන්පුර අධිවේගී මාර්ගය
13 රජයේ අවශේෂ කැලෑ වශයෙන් සලකනු ලබන ඉඩම් දිස්ත්‍රික් ලේකම්/ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරීමේ අවශ්‍යතාව
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.