• Increase font size
  • Default font size
  • Decrease font size



2020-06-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති මූල්‍යයනය කිරීම
2 ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) විසින් COVID - 19 හදිසි අවශ්‍යතා සඳහා ලබා දීමට එකඟ වී ඇති මූල්‍ය සහයෝගීතාවය තවදුරටත් ඉහළ නැංවීම
3 කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්ත්වය මධ්‍යයේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අවදානමට ලක් විය හැකි අංශ සම්බන්ධ ගැටළු විසඳීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය සහ විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ගනු ලබන සහන ක්‍රියාමාර්ග
4 කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ ගොඩනැගිලි හා යටිතල පහසුකම් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
5 වී හැර අනෙකුත් භෝග වගාවන් සඳහා අවශ්‍ය වන රසායනික පොහොර ගොවි ජනතාව වෙත ක්‍රමවත්ව බෙදාහැරීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කිරීම
6 නෞකාවල සිට ලක්විජය විදුලි බලාගාරයේ ජැටිය දක්වා බත්තල් මඟින් ගල් අඟුරු ගොඩබෑම සඳහා ලංකා නැව් සංස්ථාව සහ යුනයිටඩ් ෂිපර්ස් ලිමිටඩ් අතර වන ප්‍රවාහන කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීම
7 පශ්චාත් කොවිඩ් - 19 ආර්ථික පුනර්ජීවනය සඳහා වූ බදු සහන ක්‍රියාමාර්ග
8 රටින් පිටතට සිදු කරන විදේශ විනිමය ප්‍රේෂණ සීමාකිරීමට සහ විදේශ තැන්පතු ගිණුම සම්බන්ධ නියෝග නිකුත් කිරීමට අනුමැතිය ලබා ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.