• Increase font size
  • Default font size
  • Decrease font size



2020-06-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මීතොටමුල්ල කසළ කන්ද 2017-04-14 දින නාය යාමෙන් හානි වූ වාහනවලට වන්දි ගෙවීම
2 ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ජීව ගණක (Actuarial Expert) ප්‍රවීණතාවය සඳහා උපදේශන සේවා සැපයීම
3 මධ්‍යම පාන්තික ආදායම්ලාභීන්ට කුලී පදනම මත නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය
4 බන්ධනාගාරගත රැඳවියන්ගේ ඇප අයදුම්පත් සලකා බැලීම හා රිමාන්ඩ් දීර්ඝ කිරීම සඳහා වීඩියෝ සාකච්ඡා පද්ධති භාවිත කිරීම
5 2020 ජුනි මස 12 වන දිනට යෙදෙන ලෝක ළමා ශ්‍රම විරෝධී දිනයට සමගාමීව සේවකයින් සේවයේ යෙදවිය හැකි අවම වයස අවුරුදු 16 වන පරිදි අදාළ කම්කරු නීති සංශෝධනය කිරීම
6 හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවැල්ල නැංඟුරම්පළ හා රැකව නැංඟුරම්පළ ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
7 ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන්ට මාසික ජීවනාධාර ලබා දීමේ වැඩසටහන
8 කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩව දුරස්ථ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම පිණිස මහපොළ ශිෂ්‍යාධාර මුදල් ගෙවීම
9 කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් සඳහා ලබා දෙන ණය පහසුකම්හි උපරිම ණය සීමාව වැඩි කිරීම සහ කෘෂි අගයදාම සංවර්ධන ව්‍යාපෘති ප්‍රවර්ධකයන් වෙත ගැලපුම් ණය හා ගැලපුම් ප්‍රදාන ලබා දීම
10 මාතර නිල්වළා එළිය සංවර්ධන ව්‍යාපෘතිය 2018-2020 මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යාංශය වෙත පැවරීම
11 සීමාසහිත ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන (පෞද්ගලික) සමාගම, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපළක් ලෙස පවත්වා ගෙන යාම
12 රාජ්‍ය අංශයේ ආයතන විසින් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් පරිබාහිරව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවෙන් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම
13 සුරක්ෂා සිසු රක්ෂණාවරණය
14 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට නිල නිවාස තුනක් (03) මිල දී ගැනීම
15 පාසල් නිල ඇඳුම් රෙදි මිල දී ගැනීම - 2021
16 තංගල්ල - වීරකැටිය මාර්ගය සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම නව අන්තර් හුවමාරුවක් ඉදිකිරීම
17 පොදු මගී ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන බස්රථ සඳහා අදාළ අවම පිරිවිතර හඳුන්වා දීම
18 ඉන්දියානු ණය අරමුදල් යටතේ සිදු කෙරෙන මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා බදු නිදහස් කිරීම් ලබා දීම
19 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉ-මෝටරින් ව්‍යාපෘතියට අත්‍යවශ්‍ය වූ යටිතල පහසුකම් සැපයීම සඳහා අතිරේක ප්‍රතිපාදන ලබාගැනීම
20 ඉන්දීය ණය පහසුකම් යටතේ සූර්ය බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
21 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ෆයිනස් වන වගා ඔලියෝ රෙසීන් නිස්සාරණය සඳහා ලබා දීම
22 අනුරාධපුර මිරිසවැටිය මහා විහාරය ආසන්නයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු භූමිය බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දීම
23 COVID - 19 වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය සඳහා සහන ලබා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.