• Increase font size
  • Default font size
  • Decrease font size



2020-03-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්ගතභාවය වැඩිදියුණු කිරීම සඳහා 'මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික ක්‍රමෝපාය' (National Financial Inclusion Strategy) සැකසීම හා ක්‍රියාත්මක කිරීම
2 කළුතර බෝධි පරිශ්‍රය පිහිටි ඉඩම් නිදහස් දීමනා පත්‍රයක් මඟින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත ප්‍රදානයක් වශයෙන් ලබා දීම
3 ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සුරක්ෂණය සහ ප්‍රවර්ධනය සඳහා ස්ථිර ආයතනමය රාමුවක් පිහිටුවීම
4 ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ 175 වන සංවත්සරය සැමරීම
5 ගෘහස්ථ පානීය ජල සම්බන්ධතා 150,000ක් ලබා දීම
6 නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සංවර්ධනය සඳහා වෙන් කිරීම
7 ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය තවදුරටත් පවත්වාගෙන යාම
8 ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩාවට පත් වූවන්ට නව තාක්ෂණික කොන්ක්‍රීට් පැනල්වලින් සමන්විත ස්ථිර නිවාස ඉදි කිරීම
9 රූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍ර නිකුත් කිරීම නියමානුකූල කිරීම
10 ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව වන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන පාලක මැදිරි සංකීර්ණය නව තාක්ෂණයට අනුව වැඩි දියුණු කිරීම හා නව ස්ථානයක ස්ථාපිත කිරීම
11 ජාතික පොහොර ප්‍රතිපත්තියක් සකස් කිරීම
12 අඩු ආදායම්ලාභීන් සඳහා ආහාර සුරක්ෂිතතාව
13 යාපනය අර්ධද්වීපයේ ජලාශ 02 ක ඉවුරු සංරක්ෂණය හා රොන් මඩ ඉවත් කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා වැඩ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
14 ස්ටේඩියම්ගම නිවාස ඒකක 1,000ක් සැලසුම් කිරීම හා ඉදිකිරීම
15 ඔබේසේකරපුර (අරු‍‍ණෝදය මාවත, රාජගිරිය) නිවාස ඒකක 300 ක් සැලසුම් කිරීම සහ ඉදිකිරීම
16 ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බහුකාර්ය ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
17 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර සහ සමාජ විද්‍යා සහ සේවා දෙපාර්තමේන්තුව සඳහා යෝජිත බහුකාර්ය ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
18 රජයට අයත් දේපළ සංවර්ධන ආයතනයක් ස්ථාපිත කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.