• Increase font size
  • Default font size
  • Decrease font size



2020-02-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආදායම් මත බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මග හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ චෙක් ජනරජයේ ආණ්ඩුව අතර ඇති කර ගනු ලබන ගිවිසුම
2 2020 අධ්‍යයන වර්ෂයේ සිට සුදුසුකම්ලාභී සිසුන්හට උසස් අධ්‍යාපන අවස්ථා සඳහා ප්‍රවිෂ්ඨය සහතික කිරීම
3 2020 යල කන්නයේ සිට ගොවීන් වෙත පරිසර හිතකාමී පොහොර නොමිලේ ලබා දීම සඳහා වූ නියමු ව්‍යාපෘතිය
4 ඇළුමිනියම් පවුඩර් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම හා බෙදා හැරීම
5 සීමාසහිත ජාතික කඩදාසි සමාගම ඈවර කිරීම සඳහා ලබා දී ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය අවලංගු කිරීම
6 කිරුළපන, කොළඹගේ මාවතේ පිහිටි නිවාස 624 ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කටයුතු සැලසුම් කර ඉදිකිරීම පිණිස වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
7 කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) මාලබේ පිහිටි නවීන පර්යේෂණ හා සංවර්ධන සංකීර්ණයෙහි (MRDC) ස්ථාපනය කෙරෙන චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරය
8 පොහොර ප්‍රසම්පාදනය කිරීම 2020 (මාර්තු අග)
9 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ උතුරු පළාතේ එක් සිවිල් වැඩ කොන්ත්‍රාත් පැකේජයක් ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම
10 ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යට‍ෙත් ක්‍රියාත්මක කරන බලශක්ති පද්ධති විශ්වාසනීයව සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය - පැකේජ 01 යටතේ වන කෙරවලපිටිය 220kV Switching Station ඉදිකිරී‍ෙම් කොන්ත්‍රාත්තුව
11 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය II වන අදියර 2 වන පියවර 'අ' පැකේජය
12 රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රැකියාගත කිරීම
13 2020 මුදල් වර්ෂය සඳහා වන මුදල් කොමිෂන් සභාවේ නිර්දේශය
14 ශ්‍රී ලංකා පොලීසියේ හා විශේෂ කාර්ය බලකායේ සේවය අතහැර යාමේ නියෝග ලබා සිටින පොලිස් නිලධාරින් නැවත සේවයේ පිහිටුවීම
15 ජපාන ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 320ක (ජපන් යෙන් මිලියන 200) ප්‍රදාන ආධාර - 2020
16 ප්‍රමුඛතා පාලම් 23ක් සැපයීම හා සවි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව සඳහා අනුමැතිය ලබාගැනීම - ප්‍රංශයේ M/s Ellipse Projects SAS ආයතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව
17 ශ්‍රී ලංකාවේ යෝජිත අධිවේගී මාර්ග ජාලය ඉදි කිරීම ක්‍රියාත්මක කිරීම
18 පලාලිහි පිහිටි යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
19 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනා සම්මත 30/1 'ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම'
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.