• Increase font size
  • Default font size
  • Decrease font size



2020-02-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රජගල පුරාවිද්‍යා පරිශ්‍රයේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය
2 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 205, 206 වැනි නිර්දේශ හා 190 වැනි සම්මුතිය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
3 හංගේරියාවේ මානව සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය අතර අධ්‍යාපනික හා විද්‍යාත්මක දැනුම හුවමාරු ශිෂ්‍යත්ව වැඩසටහනක් පිළිබඳව අවබෝධතා ගිවිසුමකට එළඹීම
4 දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියෙහි (CRIP) ඉතිරි අරමුදල් භාවිත කරමින් හඳුනාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
5 කිලෝ මීටර් 100,000 කින් සමන්විත විකල්ප මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේ වැඩසටහන
6 කන්කසන්තුර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
7 ශ්‍රී ලංකාවේ පළතුරු ආශ්‍රිත නිෂ්පාදන සැපයුම් කර්මාන්තශාලාවක් පිහිටුවීම
8 ලංකා පිඟන් සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීම යටතේ ඔඩ්ඩුසුඩාන් කම්හලෙහි නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමේ ‍ව්‍යාපෘතිය
9 කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය මඟින් කැණීම් කිරීමෙන් ලබා ගන්නා මිනිරන් සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය මත පදනම්ව අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
10 සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා රජයේ රෝහල් මඟින් පහසුකම් සැලසීම
11 කිලිනොච්චි හි පිහිටි ශ්‍රී ලංකා ජර්මානු කාර්මික පුහුණු ආයතනයේ (SLGTI) ශිෂ්‍ය නේවාසිකාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
12 එපොයිටින් පෙර පුරවා ඇති එන්නත් 4,000 අයියූ - 5,000 අයියූ සිරින්ජර් 950,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
13 රේබීස් වැක්සීන් (මිනිස් පරිහරණය) (මි.ලී. 1/මි.ලී. 0.5) වයල්ස් 340,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
14 කොළඹ වරාය සඳහා පූර්ණ අනුකලන ආරක්ෂක කැමරා පද්ධතියක් (CCTV Camera) ක්‍රියාත්මක කිරීම
15 දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සේවා
16 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නඩත්තු සහ හදිසි ප්‍රතිචාර නැවක් (MERV) කුලියට ගැනීම
17 2020 03 15 සිට 2020 11 14 දක්වා මාස අටක කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 520,000ක් සහ පෙට්‍රල් (92 Unl) බැරල් 680,000ක් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
18 2020 03 01 සිට 2020 10 31 දක්වා මාස අටක කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 2,240,000ක් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
19 2020/2022 වසර සඳහා ද්‍රව (LPG) පෙට්‍රොලියම් සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම - Litro Gas Lanka Ltd
20 දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (CRIP) යටතේ "මුන්දෙනි ආරු ගංගා ද්‍රෝණියේ සහ මඩකලපුවෙහි ගංවතුර අවදානම අවම කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන සහ සවිස්තර ඉංජිනේ‍රු සැලසුම් සඳහා උපදේශන සේවාව"
21 ගිරිතලේ වනජීවී පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම
22 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තය සඳහා විශේෂිත පිවිසුම
23 2019 මුදල් වර්ෂයේ ගෙවීම් නිරවුල් කර නොමැති බිල්පත් පියවීම වෙනුවෙන් ප්‍රතිපාදන සලසා ගැනීම
24 මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත
25 රැකියා විරහිත උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.