• Increase font size
  • Default font size
  • Decrease font size



2020-01-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2019/20 මහ කන්නයේ වී මිල දී ගැනීමේ කඩිනම් වැඩසටහන
2 ශ්‍රී ලංකාවට පැමිණෙන හා ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශිකයින්ගේ වීසා අයදුම්පත් විද්‍යුත් ගමන් අවසර පද්ධතිය හරහා ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයින් පත් කිරීම
3 ජාතික විද්‍යා තාක්ෂණ හා නව්‍යකරණ අධිකාරිය (NASTICA) ස්ථාපිත කිරීම
4 ශ්‍රී ජයවර්ධනපුර, වයඹ, රුහුණ, කොළඹ, සබරගමුව, පේරාදෙණිය, මොරටුව සහ ශ්‍රී ලංකා භික්ෂු යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කඩිනම් කිරීම
5 ශ්‍රී ලංකාව තුළ උසස් අධ්‍යාපනය සඳහා විදේශ හා නේවාසික නොවන ශ්‍රී ලාංකික සිසුන් ආකර්ශනය කරගැනීම
6 කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පවත්වාගෙන යනු ලබන ඉඩම සහ ගොඩනැඟිලි එම ආයතනය වෙත පවරා දීම
7 ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය සහ අනාගතයේ ඇතිවිය හැකි විදුලිබල හිඟයට මුහුණදීමට ගත යුතු ක්‍රියාමාර්ග
8 ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳව වන ජාතික ප්‍රතිපත්තිය
9 'පාලම් 25ක් නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතිය' යටතේ සිවිල් වැඩ පැකේජ - 03 සඳහා උපදේශකවරයෙකු ප්‍රසම්පාදනය කිරීම
10 කැලණිතිස්ස 132kv Gas Insulated Switchgear (GIS) පුළුල් කිරීම යටතේ 145kv Double Busbar (GIS) Gas Insulated Switchgear දෙකක් සැපයීම, ස්ථාපිත කිරීම සහ අධීක්ෂණය සහ 145kv Double Busbar (GIS) පාලනය, ආරක්ෂණය, සමාලෝචනය සහ මිනුම් කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.