• Increase font size
  • Default font size
  • Decrease font size



2020-01-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික බුද්ධි පනත
2 රාජ්‍ය ‍පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනය වසා දැමීම
3 මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජය වෙත පවරා ගැනීම
4 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනත සංශෝධනය කිරීම
5 කොරියාවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලේ අරමුදල් සහිතව මහනුවර උමග ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
6 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති අනුරාධපුරය, තලාව ප්‍රදේශයේ පිහිටි භූමියක ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මඟින් පරිසර උද්‍යානයක් ඉදිකිරීම
7 සීතාවක අපනයන සැකසුම් කලාපයේ පොදු අපජල පවිත්‍රාගාරය වැඩිදියුණු කිරීම
8 රසායනාගාර පාරිභෝජ්‍ය අයිතම සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
9 HLA අණුක පරීක්ෂණ ප්‍රතික්‍රියාකාරක සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
10 පොහොර ප්‍රසම්පාදනය කිරීම
11 අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ස්ථාපිත කර තිබූ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය වසා දැමීම
12 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ පුනර්ජීවනය සඳහා රජය විසින් ලබා දෙන ණය සහන පැකේජය
13 අසර්බයිජානයේදී ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනෙකු මියයාම
14 දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙල
15 රට තුළ අඛණ්ඩ ඛනිජතෙල් සැපයීම තහවුරු කිරීම පිණිස ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග
16 වැවිලි ක්ෂේත්‍රයේ වේතන යෝජනාව ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.