• Increase font size
  • Default font size
  • Decrease font size



2020-01-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ ජාතික භෞතික සැලසුම යාවත්කාලීන කිරීම
2 පානීය ජලයේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම හා අධීක්ෂණ වැඩසටහන
3 රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීමට සිසුන් වෙත ලබා දෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා ඇතුළත් වීමට ඇති අවස්ථා පුළුල් කිරීම
4 පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
5 පරිගණක ආශ්‍රයෙන් ඉගැන්වීම සඳහා ඉ ඉගෙනුම් සම්පත් නිර්මාණය කිරීම පිණිස පිහිටුවීමට නියමිත ජාතික මධ්‍යස්ථානය හෝමාගම, පිටිපන ප්‍රදේශයේ ස්ථාපිත කිරීම
6 තේ ක්ෂේත්‍රයේ පුනර්ජීවන සහ නවීකරණ වැඩසටහන
7 දකුණු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ කිරුළපන සිට ගොඩගම දක්වා වන මාර්ග කොටස සහ පාමංකඩ සිට පොකුණුවිට දක්වා වන මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම/වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
8 දේශපාලන පළිගැනීමට ලක් වූ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට සහන සැලසීම
9 යෝජිත ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.