• Increase font size
  • Default font size
  • Decrease font size



2019-07-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ ප්‍රගමනය සඳහා ඩිජිටල්කරණය සඳහා වූ කාන්තා මණ්ඩලය සක්‍රීයව දායක කරගැනීම
2 2007 අංක 54 දරන ඖෂධ වලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපන) පිළිබඳ පනත සංශෝධනය කිරීම
3 'අධ්‍යාපනික විශිෂ්ඨත්වය සඳහා ශිෂ්‍යත්ව අරමුදල' ස්ථාපිත කිරීම
4 මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටින රැඳවූවන් පිටත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීම
5 මීතොටමුල්ල පුනර්ජීවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
6 වනසතුන්ගෙන් සිදු වන වගා හානි ආශ්‍රිත ගැටලු අවම කිරීම
7 ආසියා ෆැසිපික් කෘෂිකර්ම පර්යේෂණ සංගමයේ (APAARI) සහයෝගය ඇතිව ඌන උපයෝගී මත්ස්‍ය හා සමුද්‍ර ආශ්‍රිත ජාන සම්පත් හා ඒවායේ සංවර්ධනය සම්බන්ධව කළාපීය වැඩමුළුවක් පැවැත්වීම
8 ගන්දර ධීවර වරාය ඉදිකිරීම හා ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම
9 නීති විරෝධී ක්‍රියාවන් නියාමනය කිරීම සඳහා 1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම
10 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංව‍ර්ධන පනත සඳහා අමතර සංශෝධන නිර්දේශ කිරීම
11 බන්ධනාගාර ආඥාපනත යටතේ නෛතික කාර්ය රාමුවක් සහිතව බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීම
12 සමථකරණයේ ප්‍රතිඵලයක් වන ‍ජාත්‍යන්තර ආරවුල් නිරාකරණ එකඟතාවන් පිළිබඳ සම්මුතිය
13 ජාතික සමාජ සංවර්ධන ආයතනය බෙල්ජියමේ ලියුවෙන් - ලිම්බර්ග් (UCLL) විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම
14 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය සහ අධීක්ෂණය කරනු ලබන ‍තෝරා ගත් ආයතන කිහිපයක වෝහාරික විගණනයක්/ විමර්ශනයක් කිරීම සඳහා සේවය ලබා ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය
15 කොටුගොඩ ග්‍රිඩ් උපපොළ සඳහා ට්‍රාන්ස්ෆෝමර් 3ක් සැපයීම, බෙදා හැරීම සහ සවිකොට ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
16 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි බස්නාහිර පළාතේ (PIC 07) ව්‍යාපෘතිය සඳහා වන උපදේශක සේවා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
17 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2019
18 සංචාරක අංශය පුනර්ජීවනය කිරීම - 2019
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.