• Increase font size
  • Default font size
  • Decrease font size



2018-11-27 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ එක් පසෙකින් පිහිටි නිවාස සඳහා සමාන්තර මාර්ග ඉදි කිරීම
2 අතුරු සම්මත ගිණුම - 2019
3 සුදුසුකම් සහ පළපුරුද්දක් සහිත වෘත්තිකයින් ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.