• Increase font size
  • Default font size
  • Decrease font size



2018-11-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ප්‍රසම්පාදන පසු විපරම හා සවිස්තරාත්මක විමර්ශන සිදුකිරීම
2 දේශීය අර්තාපල් ගොවීන් සවිබල ගැන්වීම
3 සීෂෙල්ස් ජනරජයේ වෙරළ ආරක්ෂාව සඳහා වෙරළ මුර සංචාරක යාත්‍රා දෙකක් ඉදි කිරීම
4 1990 අංක 2 දරන ණය ආපසු අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
5 දේශීය බඩ ඉරිඟු නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා පහසුකම් සැලසීම
6 කිරිගව ගොවිපළවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම
7 මිතුරු නගර සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සහ විදේශ රටවල පළාත් ආයතන අතර ගිවිසුම්/අවබෝධතා ගිවිසුම් වලට එළඹීම
8 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහලු පර්යන්තය සඳහා බහළු මෙහෙයුම් උපකරණ ප්‍රසම්පාදනය කිරීම
9 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහළු පර්යන්තයේ ගැඹුරු නැංගුරම්පොළ ධාරිතාව වැඩි කිරීම සඳහා වන ව්‍යාපෘතියේ සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
10 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨය සඳහා මහල් හතකින් සමන්විත නව ගොඩනැඟිල්ල ඉදි කිරීම
11 සමාජ ඒකාබද්ධතාවය උදෙසා අධ්‍යාපනය ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම
12 දැනට ක්‍රියාත්මක කෙරෙන රජයේ ප්‍රසම්පාදන ප්‍රමාදයකින් තොරව සිදු කිරීම
13 2019 වර්ෂයේ මුල් මාස හතර සඳහා රජයේ වියදම් දැරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.