• Increase font size
  • Default font size
  • Decrease font size



2018-11-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 දේශගුණික විපර්යාස අවම කිරීමේ හවුල්කාරිත්ව ව්‍යාපෘතිය
2 ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථාන ගොඩනැඟිල්ල ඉදි කිරීම
3 ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත ජය බහළු පර්යන්ත පුද්ගලික සමාගම විසින් සපයනු ලබන සේවා ගාස්තු සංශෝධනය කිරීම
4 ආහාර බෝග අතිරික්තය හා හිඟය අවම කිරීම සඳහා බෝග පුරෝකථන තොරතුරු පද්ධතිය (CFIS) ශක්තිමත් කිරීම
5 ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවල පහසුකම් වැඩි දියුණු කිරීම
6 අත්හැර දමන ලද ග්‍රාමීය වැව් නැවත පිළිසකර කිරීම
7 'උතුරු නැ‍ඟෙනහිර කෘෂි නවෝදය' කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
8 ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩල පනත සංශෝධනය කිරීම
9 'ජෛව බලශක්ති 2022' ආර්ථික සංවර්ධනය උදෙසා ජෛව බලශක්ති ව්‍යාපෘතිය
10 සබරගමුව විශ්වවිද්‍යලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
11 අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් වශයෙන් නම් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.