• Increase font size
  • Default font size
  • Decrease font size



2018-10-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රෝග ප්‍රතිකාර, නිවාරණය සහ සුභසාධනය සඳහා වන ජාතික වකුගඩු අරමුදල ප්‍රවර්ධනය කිරීම
2 ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය
3 දේශගුණික විපර්යාසයන්ට අනුගත වන කෘෂි-වාරි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සහය ලබාගැනීම
4 පළාත් පාලන ආයතන සවිබල ගැන්වීම සහ පළාත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අරමුදල් සහය ලබාගැනීම
5 බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීම
6 රට අභ්‍යන්තරයේ වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම
7 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත කෙටුම්පත් කිරීම
8 ද්විත්ව බදුකරණය මඟහැරවීම සහ ආදායම මත බදු ගෙවීම පැහැර හැරීම වළකාලීම සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ගිවිසුමකට එළඹීම
9 ශ්‍රී ලංකාව සහ බෙලරූස් ජනරජය අතර විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන සහයෝගිතාව පිළිබඳ ඇති කර ගනු ලබන ගිවිසුම
10 ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ සීෂෙල්ස් රාජ්‍යයේ සීෂෙල්ස් තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුම
11 දෙමෝදර රැස්කුරු ජලාශය ඉදි කිරීම වෙනුවෙන් අත්කරගත් ඉඩම් සඳහා වන්දි ගෙවීම
12 වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීමේ ව්‍යාපෘතිය
13 රජයේ රෝහල්වල දැනට පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර ඩිජිටල් එක්ස් කිරණ පද්ධති දක්වා වැඩිදියුණු කිරීම
14 ඔළුවිල් වරායේ මුවදොර පිරී ඇති වැලි ඉවත් කිරීම
15 අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
16 කතරගම පූජා නගරයේ මහජන සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම
17 පොල්දූව අතුරු මාර්ගය සුහුරුපාය සිට කනත්ත පාර දක්වා දීර්ඝ කිරීම
18 ආහාර ආරක්ෂණය ඉහළ නැංවීම
19 බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණත්වය වර්ධනය කිරීම
20 ජාතික මට්ටමේ විශ්ලේෂණාත්මක විද්‍යාගාරයක් පිහිටුවීම
21 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයුම් පද්ධතිය නවීකරණය කිරීම
22 කෘෂිකාර්මික නවීකරණ පිළිබඳ ප්‍රදර්ශනය, සමුළුව හා සම්මාන ප්‍රදානය
23 කැළණි ගංවතුර වැළැක්වීමේ ආරක්ෂක බැම්මෙහි ඉංජිනේරු සැලසුම් සඳහා අවශ්‍ය වන භූ විද්‍යා පරීක්ෂණ සිදු කිරීම
24 කුඩාවිලච්චිය වැව සහ දෙමටගල වැව ප්‍රතිස්ථාපනය කිරීම
25 විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය
26 උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතියෙහි ධීවර යටිතල පහසුකම් හා ජලජීවී වගා සංවර්ධන ප්‍රතිදානයන් ක්‍රියාත්මක කිරීම
27 උපරිමාධිකරණ ගොඩනැඟිල්ලේ මධ්‍යම වායු සමන පද්ධතිය සඳහා චිලර් යන්ත්‍රයක් මිල දී ගැනීම
28 තහනම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුව ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
29 ආණමඩුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කිරීම
30 කැලණිය අධ්‍යාපන කලාපයෙහි දෙමළ මාධ්‍ය ජාතික පාසලක් ස්ථාපනය කිරීම
31 උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල මාර්ග සංවර්ධන ව්‍යාපෘති
32 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ සඳහා තෙල් හා ලිහිසි ද්‍රව්‍ය ප්‍රසම්පාදනය
33 මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ එක් පසෙකින් පිහිටි නිවාස සඳහා සමාන්තර මාර්ග ඉදි කිරීම
34 ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ වන ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
35 පානදුර මූලික රෝහල සංවර්ධනය කිරීම හා වෛද්‍ය උපකරණ ලබා දීම
36 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහළු / සමඟි බහළු පර්යන්තයන්හි භාවිත කරනු ලබන නේවිස් පර්යන්ත කළමනාකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම
37 පිටිපන - තලගල මාර්ගයේ පිටිපන හන්දිය සිට දාම්පෙ පාරේ දත්ත මධ්‍යස්ථානය දක්වා වන කිලෝ මීටර් 4ක දුර ප්‍රමාණය වැඩි දියුණු කිරීම
38 ගැඹුරු මුහුදෙහි වැලි කැණීම සඳහා ඩ්‍රෙජර් යන්ත්‍රයක් මිල දී ගැනීම
39 වී අලෙවි මණ්ඩලය සතු ගබඩා ධාරිතාව වර්ධනය කිරීම
40 කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ සබරගමුව යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
41 ශ්‍රී ජයවර්ධනපුර හෙද පීඨය ඉදි කිරීම සඳහා ජම්බාර ගැසීමේ කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුව පිරි නැමීම
42 2018/19 වසර සඳහා ස්වභාවික ආපදා රක්ෂණ ජාතික යෝජනා ක්‍රමය සඳහා ප්‍රතිරක්ෂණ ආවරණය
43 එකතු කළ අගය මත බදු පනත යටතේ පළ කරන ලද ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.