• Increase font size
  • Default font size
  • Decrease font size



2018-10-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රාජ්‍ය ආයෝජන සකස් කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම
2 ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් සලසනු ලබන සේවා සඳහා අය කිරීම් විදේශීය මුදල් ඒකකයන්ගෙන් සිදු කිරීම
3 ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා කටයුතුවල නීති විරෝධී ක්‍රියා මැඬපැවැත්වීම පිළිබඳ නව පනතක් කෙටුම්පත් කිරීම
4 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ සලසනු ලබන ණය සහන පහසුකම් පුළුල් කිරීම
5 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන' යටතේ නිෂ්පාදන සැලසුම් නිර්මාණ ඉංජිනේරු සමාගම් සඳහා සහන ණය යෝජනා ක්‍රමය
6 ලෝක බැංකු සමූහයේ සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය සඳහා වන අන්තර්ජාතික බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව යන ආයතනයන්හි සාමාන්‍ය හා වරණීය ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහාය පළ කිරීම
7 නිල්වලා එළිය මාතර දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය : 2018 - 2020
8 රජයේ මූල්‍ය ප්‍රකාශන, උපචිත පදනම මත පිළියෙල කිරීම
9 විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ පිළිබඳ මහජන චීන ජනරජයේ විද්‍යා ඇකඩමිය සමඟ ඇති කර ගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම
10 යුක්‍රේනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සේවා හා රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම
11 රත්නපුර, කුමර විද්‍යාලය වෙත ඉඩම් කොටසක් ලබාදීම
12 2018 යල කන්නයේ වී සඳහා සහතික මිල ක්‍රමය
13 ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීම
14 ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරින්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබා දීම පිණිස ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීම
15 උතුරු, නැ‍ඟෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල 'ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යපෘතිය' ක්‍රියාත්මක කිරීම
16 රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත
17 ජාතික තරුණ සේවා සභාවේ පිටබැද්දර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම
18 ශ්‍රී ලංකාවේ ජනවර්ග පිළිබඳ වාර්තාමය වැඩසටහන් නිර්මාණය කිරීම
19 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ ධාරිතාව වැඩිදියුණු කිරීම
20 ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා විදේශයන්හිදී ගුවන් යානා ඉන්ධන ලබාගැනීම
21 මොරටුව ලුනාව රෝහල නවීකරණය කිරීම
22 නැව් මඟින් ප්‍රවාහනය කරනු ලබන බහාලුම් සහ බඩුබාහිරාදිය කඩිනමින් නිෂ්කාශනය කිරීම සඳහා පහසුකම් සැලසීම
23 බස්නාහිර කලාපීය සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීම
24 ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය බෙදාහැරීම සඳහා බෙදාහැරීම් ජාලය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගැනීම
25 සපුගස්කන්ද තාප බලාගාරයේ පැරණි ටර්බෝ චාර්ජස් 04 වෙනුවට නව ටර්බෝ චාර්ජස් 04ක් සවි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
26 විදුලිය බෙදාහැරීම සඳහා අවශ්‍ය ඒරියල් බණ්ඩල් සන්නායක මිල දී ගැනීම
27 නාඋල නගරය ද ඇතුළත්ව මහනුවර-යාපනය (A9) මාර්ගයේ කි.මී. 53.74 සිට කි.මී. 58.00 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම
28 ග්‍රාමීය පාලම් ඉදි කිරීම
29 දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසිම
30 2019 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ අයවැය විවාද වැඩසටහන
31 හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආදර්ශ ගම්මානවල ප්‍රතිලාභීන්ගේ අභිවෘද්ධිය සඳහා ග්‍රාමීය පාලම් ඉදි කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.