• Increase font size
  • Default font size
  • Decrease font size



2018-09-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන
2 දේශගුණ විපර්යාසයන්හි අහිතකර බලපෑම් අවම කරගැනීම සඳහා අවශ්‍ය අන්තර්ජාතික විද්‍යාත්මක, තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය ලබා ගැනීම
3 ශ්‍රී ලංකාවේ වැඩිහිටි සත්කාරක සේවා පහසුකම් ශක්තිමත් කිරීම
4 ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වීය ගුවන්සේවා සාකච්ඡාව
5 මුදල් පනත් කෙටුම්පත සංශෝධනය - 2018
6 මඩු ජල සම්පාදන ව්‍යාපෘතිය
7 ශ්‍රී ලංකාව හා ලාඕසය අතර ද්විපාර්ශ්වික උපදේශන යන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
8 කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටි ඉඩම උපයෝගි කොට කුඩා ව්‍යවසායකයින් සඳහා කර්මාන්ත කලාපයක් පිහිටුවීම
9 ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම
10 කළුතර රයිගම, කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම
11 ගාල්ල දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය
12 ගොඩනැඟිලි ඇගැයීම සහ ඒවායේ තත්ත්ව වාර්තා කිරීමේ ක්‍රමවේදයක් ප්‍රවර්ධනය කිරීම
13 ධීවර වරාය, නැංගුරම්පොළ හා තොටුපොළ ඉදි කිරීමේ සහ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
14 ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ පර්යේෂණ ඒකකය සඳහා උපකරණ සැපයීම
15 බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීම
16 කුරුඳු පිරිසැකසුම් ශිල්පීන් 10,000කට ජාතික වෘත්තීය සුදුසුකම් 3 මට්ටම (NVQ 3) සහතික ලබා දීම
17 කර්මාන්තශාලාවල තත්ත්වය පිළිබඳ කර්මාන්තශාලා ආඥාපනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
18 අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම
19 රජයේ ආයතන සතු විදුලි උත්පාදක යන්ත්‍රවල අමතර ධාරිතාව ඵලදායී ලෙස පරිහරණය
20 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි විද්‍යුත් ද්වාර (e-Gates System) පද්ධතියක් ක්‍රියාත්මක කිරීම
21 හිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
22 යාපනය කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය යටතේ සිදු කරනු ලබන යටිතල පහසුකම් සංවර්ධනය
23 කොළඹ 02, යූනියන් පෙදෙස, මුදලිගේ මාවත පිහිටි ඉඩමක් සී/ස ඇක්සස් රියල්ටීස් (පුද්ගලික) සමාගම වෙත බදු දීම
24 ආපදා අවදානම සහිත ප්‍රදේශ වල පදිංචිව සිටින ජනයා සඳහා පෙර-සවි ආපදා ප්‍රත්‍යස්ථ නිවාස ඉදි කිරීම
25 කොහුවල, ගැට‍ෙඹ් සහ හීරැස්සගල ගුවන් පාලම් ඉදි කිරීම
26 දකුණු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ මාර්ග පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීම
27 මැදවච්චිය හොරව්පතාන මාර්ගය පුනරුත්ථාපනය කිරීම හා වැඩිදියුණු කිරීම
28 ශ්‍රී ලංකා පොලීසිය සඳහා නිල ඇඳුම් රෙදි මිල දී ගැනීම
29 අල්ලස් හා දූෂණය නිවාරණය කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම
30 ත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම
31 2019 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත
32 මෙගාවොට් (MW) 500ක ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරයක් ඉදි කිරීම
33 ඇමරිකා එක්සත් ජනපදයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සහ ශ්‍රී ලංකා රජය අතර වන ගිවිසුම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.