• Increase font size
  • Default font size
  • Decrease font size



2018-09-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නේපාලයේ ශ්‍රී ලංකා මහා විහාරය ප්‍රතිසංස්කරණය කිරීම
2 බස් සහ දුම්රිය සඳහා භාවිත කිරීමට හැකි පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීම
3 කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා කර්මාන්ත කලාපයක් පිහිටුවීම
4 මන්නාරම දිස්ත්‍රික්කයේ තාරාපුරම් සමුපකාර ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
5 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීම
6 කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය සඳහා ස්ථිර ගොඩනැඟිලි පහසුකම් ලබා දීම
7 1993 අංක 52 දරන තේ පර්යේෂණ මණ්ඩල පනත සංශෝධනය කිරීම
8 යාපනය අර්ධද්වීපයේ ජනතාවට පානීය ජලය සැපයීම
9 ආපදා අවම කිරීමේ පියවර මඟින් නාය යාම් අවදානම අඩු කිරීම
10 2008 අංක 1 දරන මාදක ඖෂධ සහ මනෝවර්තක නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනතෙහි විධිවිධාන සංශෝධන කිරීම
11 සංවිධානාත්මක අපරාධ වැළැක්වීම පිළිබඳ දකුණු ආසියානු කලාපීය බුද්ධිමය තොරතුරු හුවමාරු හා සම්බන්ධීකාරක මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම
12 භූගෝලීය නාම ප්‍රමිතිකරණය සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීම
13 මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් විශෝධනය කිරීමේ ව්‍යාපෘතිය
14 සංචාරක ප්‍රවර්ධනය
15 සංචාරක ප්‍රවර්ධනය සඳහා වන ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන
16 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව ටයර් කට්ටල සැපයීම සහ බෙදාහැරීම
17 ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටු පිහිටුවීම
18 මීරිගම ජල සම්පාදන ව්‍යාපෘතිය
19 බ්ලූමැන්ඩල්හි, සිරිල් සී. පෙරේරා මාවතේ නිවාස ඒකක 450කින් යුත් නිවාස ව්‍යාපෘතිය
20 පොහොර ප්‍රසම්පාදනය කිරීම
21 වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.