• Increase font size
  • Default font size
  • Decrease font size



2018-08-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 වන සංරක්ෂණ ආඥාපනත සංශෝධනය කිරීම
2 දේශගුණ විපර්යාස අවම කිරීමේ හවුල්කාරිත්ව ව්‍යාපෘතිය
3 තෙත්බිම් ගොඩකිරීම හා විනාශ කිරීම නවතාලීම සඳහා නියෝග පැනවීම
4 කොත්මලේ ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනය සඳහා නව සම්මන්ත්‍රණ ශාලාවක් ඉදි කිරීම
5 කෘෂි නිෂ්පාදන ගබඩා කිරීම සඳහා උෂ්ණත්වය පාලනය කළහැකි ගබඩාවක් දඹුල්ලේ ස්ථාපනය කිරීම
6 සෞඛ්‍ය පද්ධතින් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
7 ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම
8 අභ්‍යන්තර ජල මාර්ග ආශ්‍රිතව මගී ප්‍රවාහන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
9 පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයෙහි නම 'ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය' ලෙස සංශෝධනය කිරීම
10 රබර් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම
11 පොල් කර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම
12 කුඩා තේ වතුවල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා සහන සැලසීම
13 1941 අංක 39 දරන ණය සහනදායක ආඥාපනත සංශෝධනය කිරීම
14 නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ ත්‍රෛභාෂා මාධ්‍යයන්ගෙන් යුත් නව මිශ්‍ර ජාතික පාසලක් ආරම්භ කිරීම
15 ත්‍රෛභාෂා මාධ්‍යයන්ගෙන් යුත් නව ජාතික පාසලක් කොළඹ ප්‍රදේශයෙහි ආරම්භ කිරීම
16 අපනයන නිෂ්පාදන ගම්මාන 5000ක් පිහිටුවීම
17 ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික රෝහල සඳහා නව දෙමහල් රෝහල් ගොඩනැඟිලි ඉදි කිරීම
18 නාවික රෝහල් සංකීර්ණයේ කාර්යය මණ්ඩලය සඳහා ගොඩනැඟිලි පහසුකම් ලබා දීම
19 සේවක අර්ථසාධක අරමුදලේ භාවිතය සඳහා ගිණුම්කරණ හා භාණ්ඩාගාර කළමනාකරණ පද්ධතියක් මිල දී ගැනීම
20 බොරැල්ල ආයුර්වේද රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීම
21 බදුල්ල පළාත් මහ රෝහලෙහි වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය
22 කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය
23 පොහොර ප්‍රසම්පාදනය කිරීම
24 ජාතික සම්ප්‍රේශණ හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ග්‍රිඩ් උප පොල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
25 ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹීම
26 නියඟය හේතුවෙන් උතුරු මැද පළාතේ සිඳී ඇති වැව් හා වගා ළිං යථා තත්ත්වයට පත් කිරීම
27 ජාතික කලාභවන ප්‍රතිසංස්කරණය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.