• Increase font size
  • Default font size
  • Decrease font size



2018-08-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පාර්ලිමේන්තු සංකීර්ණයට අයත් ආරක්ෂක ගොඩනැඟිලි වැඩිදියුණු කිරීම
2 2007 අංක 58 දරන රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනය කිරීම
3 විහාරස්ථාන හා දහම් පාසල් සංවර්ධනය කිරීම
4 බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඕමාන් රාජ්‍යය අතර ඇති කර ගන්නා ගිවිසුම
5 1901 ලාදුරු රෝගීන් පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම
6 මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීමේ ව්‍යාපෘතිය - ඉදි කිරීම් කාලය තුල බස් රථ ගමනාගමන පාලනය
7 කොට්ටාව පොලිස් ස්ථානය සඳහා ඉඩම් පවරා දීම
8 සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා ‍යාමෙන් හානි වූ වාහනවලට වන්දි ගෙවීම
9 සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහා නව ඉඩ පහසුකම් ලබා දීම
10 උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය
11 යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අයකර ගැනීමේ පනත් කෙටුම්පත
12 පාසල් සිසුන් සඳහා පාවහන් යුගලක් ලබා දීම
13 දේශපාලනික පළිගැනීම හේතුවෙන් විවිධ පීඩාවට පත් වූ සහ දේපළ හානි වූ පුද්ගලයන් සඳහා වන්දි ගෙවීම
14 ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය 2018
15 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි, පිටත්වීමේ පර්යන්තය තුළ මුදල් හුවමාරු සේවා පවත්වාගෙන යාම සඳහා ලංසු කැඳවීම
16 දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම
17 අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම හා බලශක්තිය ඉතිරි කිරීමේ ව්‍යාපෘතිය
18 පිරිපහදු කරන ලද ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවලට එළඹීම
19 මෙහෙවර පියෙස ගොඩනැඟිල්ලේ නඩත්තු හා මෙහෙයුම් කටයුතු සුදුසු සමාගමක් මගින් ඉටුකරවා ගැනීම
20 විසා අවසරපත්‍ර ලබාගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඕමාන් රාජ්‍ය අතර එළඹෙනු ලබන අවබෝධතා ගිවිසුම
21 ශ්‍රී ලංකාව සංචාරකයින් අතර ආකර්ශණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම
22 රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් විශේෂ කොමිසමක් පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.