• Increase font size
  • Default font size
  • Decrease font size



2018-08-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදු කළ යුතු අලුත්වැඩියාවන් සඳහා උපදේශක සේවා ලබාගැනීම
2 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක්වූ නිවාස හිමියන්ට සහන සැලසීම
3 ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් විදේශීය වෙළඳ නෞකාවන් සඳහා සපයනු ලබන මුහුදු ආරක්ෂක සේවා පිළිබඳ නීතිමය රාමුවක් සකස් කිරීම
4 සංග්‍රාමික තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ රුසියානු ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ සහයෝගිතා ලේඛනය අත්සන් තැබීම
5 ළමුන් සඳහා දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම
6 පළාත් මාර්ග නඩත්තුව සහ වැඩිදියුණු කිරීම
7 දිගන සිවිල් ගුවන්තොටුපොළ ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
8 1975 අංක 33 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන නීති පනතට යෝජිත සංශෝධන
9 2018 මූල්‍ය වර්ෂයේ පළමුවන කාර්තුව තුළ රජයේ ආදායම් සහ විදයම් පිළිබඳ වාර්තාව
10 කුලියාපිටිය මූලික රෝහල, ශික්ෂණ රෝහලක් බවට වැඩි දියුණු කිරීම
11 රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ මොරොක්කෝ රජය අතර ගිවිසුමකට එළඹීම
12 මධ්‍යම පාන්තිකයන් සඳහා දැරිය හැකි මිලකට නිවාස ලබා දීමේ වැඩපිළිවෙල
13 ඇඹිලිපිටිය නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ නාගරික උද්‍යාන සංවර්ධනය සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීම
14 සෙල්ලකතරගම වන්දනාකරුවන්ට පහසුකම් සැලසීමේ හා භූමි අලංකරණ සංවර්ධන ව්‍යාපෘතිය
15 පොදු ප්‍රවාහන සේවා සඳහා සුඛෝපභෝගි බස්රථ යෙදවීම
16 කෘතහස්ත කලාකරුවන් සඳහා නිවාස පහසුකම් ලබා දීම සහ චීන-ශ්‍රී ලංකා කෞතුකාගාරයක් ස්ථාපිත කි‍රීම
17 උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය වර්ධනය කිරීම
18 කිරි සැකසුම් මධ්‍යස්ථාන 6ක් සංවර්ධනය කිරීම
19 විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ තෙමහල් භට නිවාසයක් ඉදි කිරීම
20 ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම
21 විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතිය යටතේ අර්ධ නිවාස සම්පූර්ණ කිරීම කඩිනම් කිරීම
22 මාතර බන්ධනාගාරය කොටවිලවත්ත ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම
23 ජාතික අධ්‍යාපන ආයතනය පිහිටි ඉඩම සහ එයට අයත් සෞන්දර්ය අධ්‍යාපන ආයතනය ස්ථාපිත පාදුක්ක මීපේ පිහිටි ඉඩම ජාතික අධ්‍යාපන ආයතනය වෙත පවරා ගැනීම
24 රජයේ පාසල්වල 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
25 ශ්‍රී ලංකා ජාතික තරුණ ‍ස්වේච්ඡා සේවය
26 ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව
27 අලි මිනිස් ගැටුම විසඳීම සඳහා යෝජිත නව වැඩ පිළිවෙල
28 මගී ගමනාගමනය සඳහා පරිසර හිතකාමී බස්රථ 1,000ක් යෙදවීම
29 ත්‍රිකුණාමලය වරායේ අෂ්රෆ් ජැටියේ පුළුල් කිරීම
30 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරිපූරක සායනික (Para Clinical) ගොඩනැඟිල්ල ඉදි කිරීම
31 අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පහත හෙළීම හේතුවෙන් ඖෂධ ලබාගැනීමේදී ඇති වූ බලපෑම
32 හරිත උද්‍යාන සහ හරිත කලාපයක් සහිත ඇවිදින මංතීරු ස්ථාපිත කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.