• Increase font size
  • Default font size
  • Decrease font size



2018-07-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජල මූලාශ්‍රයන්හි ජලයෙහි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ව්‍යාපෘතිය
2 'පිරිසිදු වායු 2025 ක්‍රියාකාරී සැලැස්ම' ක්‍රියාත්මක කිරීම
3 කාන්තා සුබසිද්ධිය පිළිබඳ සමීක්ෂණය - 2018/19
4 මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස ඉදි කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
5 නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගැනීම
6 විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
7 උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම
8 වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
9 විවිධ ජන කොටස් අතර තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය
10 රාජ්‍ය-පෞද්ගලික සහයෝගිතාව සඳහා සහායවීමට අවශ්‍ය කාර්යරාමුවක් සංවර්ධනය කිරීම හා යටිතල පහසුකම් සැලසීම
11 ජාත්‍යන්තර ජල සංගමයේ (IWA) 2019 ජල හා සංවර්ධන සමුළුව සහ ජල සුරක්ෂිතතාව සඳහා තිරසර විසඳුම් පිළිබඳ ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වීම
12 කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම
13 කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිරත පෞද්ගලික අංශයට පහසුකම් සැලසීම
14 සමෘද්ධි ප්‍රතිලාභීන් ජීවත්වන දුෂ්කර ගම්මානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
15 රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීම
16 දේශීය ආයුර්වේද ඖෂධ ආදර්ශ ගම්මාන මට්ටමින් වගාකොට ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත අලෙවි කිරීම
17 කුලී නිවාස වෙළඳපොළෙහි නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීම
18 ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම
19 ශ්‍රී ලංකාවේ ප්‍රාථමික කර්මාන්ත සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම
20 තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රමෝපායික ආර්ථික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
21 රත්නපුර, දෙමුවාවත මැණික් වීදිය ජාත්‍යන්තර මැණික් වීදියක් ලෙස සංවර්ධනය කිරීම සහ මැණික් කුලුන ඉදි කිරීම
22 උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩාවට පත් පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දීම
23 මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඝන මීටර් 1,500ක ධාරිතාව සහිත ජල කුළුණක් ඉදි කිරීම
24 කොළඹ වරාය සහ බංග්ලාදේශයේ චිතගොං වරාය අතර බහාලුම් නැව් පෝෂක සේවාවක් ක්‍රියාත්මක කිරීම
25 ඒරියල් බණ්ඩල් සන්නායක 2,500km සැපයීම හා බෙදාහැරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
26 පොළොන්නරුව සූර්ය බලාගාර ව්‍යාපෘතිය
27 උසස් අධ්‍යාපන ආයතනවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
28 මඩකලපුව දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍යය වැඩිදියුණු කිරීම
29 ගම්පෙරළිය - වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන 2018 - 2019
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.