• Increase font size
  • Default font size
  • Decrease font size



2018-06-26 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කළුතර පොලිස් විද්‍යාලයේ පරිපාලන කටයුතු සඳහා නවීන පහසුකම්වලින් යුත් සිව් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
2 ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය
3 රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි හෘද - උරස් ප්‍රතිකාර සංකීර්ණයේ මූලික ඉදි කිරීම් ආරම්භ කිරීම
4 කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි, ගුවන් තොටුපළ හෝටලයක් ඉදි කිරීම
5 ගුවන් යානාවල මගීන්ගේ විනෝදාස්වාදය සඳහා භාවිත කළ හැකි පහසුකම් පිළිබඳ තොරතුරු ඇතුළත් සඟරා සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
6 වඳුරපීනු ඇල්ල ජල සම්පාදන යෝජනා ක්‍රමය
7 නයිවල ප්‍රදේශයේ ඝන මීටර් 1500ක ධාරිතාව සහිත ජල කුලුනක් ඉදි කිරීම හා සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් පද්ධතිය ඉදි කිරීම
8 උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම
9 ඛනිජ තෙල් මිලගණන් යාවත්කාලීන කිරීම සඳහා වන කමිටුව
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.