• Increase font size
  • Default font size
  • Decrease font size



2018-06-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 'සුරක්ෂිතලත් ගනුදෙනු' පනත් කෙටුම්පත
2 කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 06ක් සංවර්ධනය කිරීම
3 රට අභ්‍යන්තර ගුවන් සේවා ප්‍රවර්ධනය කිරීම
4 ගුවන් සේවාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡා
5 අධිතාක්ෂණික හා ස්වයංක්‍රීය යන්ත්‍රෝපකරණ වෙනුවෙන් වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු සහන ලබා දීම
6 රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩල පිළිබඳ 2018 වර්ෂයේ පළමු වන කාර්තුවේ වාර්තාව
7 පිටකොටුව චාමර්ස් ධාන්‍යාගාර ඉඩම සඳහා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය
8 ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩල පනත සං‍ශෝධනය කිරීම
9 'කෘෂිකාර්මික ජල ඵලදායිතාවය වැඩි දියුණු කිරීම සඳහා නව නිපැයුම් තාක්ෂණය' සහ 'ආකර්ෂණීය කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ' යන වැඩමුළු ශ්‍රී ලංකාවේ පැවැත්වීම
10 දේශීය ලොකු ළූණු නිෂ්පාදනය ඉහළ නැංවීම
11 කටාන, ජාතික පොලිස් විද්‍යාපීඨයේ අත්පන්දු හා පැසිපන්දු ක්‍රීඩා පිටි ඉදි කිරීම
12 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධානවලට අනුකූල වන පරිදි ආයතන සංග්‍රහයේ අවශ්‍ය සංශෝධන සිදු කිරීම
13 ආදර්ශ ගම්මාන වැඩසටහන හරහා 'ග්‍රාමශක්ති' ජීවනෝපාය සංවර්ධන වැඩසටහන සමාජගත කිරීම
14 බෞද්ධ දසසිල්මාතාවන් සඳහා අධ්‍යාපන ආයතන ස්ථාපිත කිරීම
15 ජාතික හජ් පනත
16 කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ ක්‍රියාකාරී සැලැස්ම
17 1976 අංක 24 දරන ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනයේ පනත සංශෝධනය කිරීම
18 රජයේ රෝහල්වල PET CT ස්කෑන් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා සයික්ලොට්‍රෝන (CYCLOTRON) යන්ත්‍රයක් ස්ථාපිත කිරීම
19 පුත්තලම අරුවක්කාලු ප්‍රදේශය දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය එන්ජින් ප්‍රසම්පාදනය කිරීම
20 යෝජිත තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියේ සැලසුම් සමාලෝචනය හා ඉදි කිරීම් කටයුතු පරීක්ෂාව සඳහා උපදේශක සේවා ලබාගැනීම
21 බදු සහන සැලසීම සඳහා අදාළ බදු පනත් සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.