• Increase font size
  • Default font size
  • Decrease font size



2018-06-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම
2 ළමුන් සඳහා දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම
3 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' පොලී සහනාධාර ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා ප්‍රවර්ධනය කිරීම
4 ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැංවීමේ පියවරයන් පිළිබඳ සමුළුවේ (CICA) සාමාජිකත්වය ශ්‍රී ලංකාව විසින් ලබාගැනීම
5 නවීනතම වෛද්‍ය උපකරණ සැපයීම
6 අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා 'සෞඛ්‍යය' අනිවාර්ය විෂයක් ලෙස හඳුන්වා දීම
7 වැලිගම පොල් කොළ මැළවීමේ හා කුණුවීමේ රෝග මර්දන වැඩසටහනේ ප්‍රගතිය ඉදිරිපත් කිරීම
8 'පිබිදෙමු පොළොන්නරුව' වැඩසටහනට සමගාමීව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යාපෘති කාර්යාල ගොඩනැඟිල්ල හා එම භූමියේ සිදු කරනු ලබන සංවර්ධන කටයුතු
9 සියලු ආකාරයේ හිංසනයන්ගෙන් ළමයින් ආරක්ෂා කිරීම පිණිස වන සිද්ධි කළමනාකරණ මාර්ගෝපදේශය ක්‍රියාත්මක කිරීම
10 පුද්ගලනාශක බිම් බෝම්බ භාවිතය, තොග රැස් කිරීම, නිෂ්පාදනය කිරීම සහ හුවමාරු කිරීම තහනම් කිරීම සහ ඒවායෙන් ඇති වන විනාශය පිළිබඳව වන සම්මුතිය (ඔටාවා සම්මුතිය) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය
11 පාසල් සිසුන් සඳහා කිරි පැකට්ටුවක් ලබා දීම
12 පරිගණක ආශ්‍රයෙන් ඉගැන්වීම සඳහා e ඉගෙනුම් සම්පත් නිර්මාණයට ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීම
13 හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම
14 ඩිජිටල්කරණ ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුම
15 ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය ආර්ථිකයේ කොටස්කරුවන් කරගැනීම සඳහා නව පනතක් හඳුන්වා දීම
16 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව බස්රථ 500ක් මිල දී ගැනීම
17 ශල්‍යාගාර රබර් අත්වැසුම් මිල දී ගැනීම
18 වෛද්‍ය පරීක්ෂණ අත්වැසුම් මිල දී ගැනීම
19 බේරේ වැව ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති සැලසුම ක්‍රියාත්මක කිරීම වැව ඉවුර සංරක්ෂණය කිරීම
20 කැලණියේ සිට අරුවක්කාලු දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලුම් වැගන් සහ බහාලුම් පෙට්ටි මිල දී ගැනීම
21 ලංකා විදුලිබල මණ්ඩලයේ භාවිතය සඳහා ගොඩනැඟිලි ඉදි කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.