• Increase font size
  • Default font size
  • Decrease font size



2018-05-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව කොරල් පර පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහනෙහි සාමාජිකත්වය ලබාගැනීම
2 ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
3 රාජ්‍ය අංශයේ ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යට‍ෙත් පෞද්ගලික ආයෝජන ලබාගැනීම
4 'සිසු සැරිය', 'ගැමි සැරිය' හා 'නිසි සැරිය' මගී බස්රථ සේවා සඳහා රජය විසින් ලබා දෙනු ලබන සහනාධාර මුදල වැඩි කිරීම
5 ‍තෝරාගත් කර්මාන්ත සඳහා බන්ධිත ගුදම් පහසුකම් ස්ථාපනය කිරීම
6 ආසියානු පුවත්පත් මණ්ඩල සහයෝගිතා සම්මන්ත්‍රණය (Co operative Conference on Asia Press Councils) ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
7 මෙරට රැඳවුම් ස්ථාන නිරීක්ෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතුකුරුස සංගමය (ICRC) සමඟ නව ගිවිසුමකට එළඹීම
8 නාවිකයන්ට නිකුත් කරනු ලබන සහතික පිළිගැනීම (Certificate of Recognition) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
9 2018 යල කන්නයේ සිට ජෛව විද්‍යාත්මක (කාබනික) ක්‍රම භාවිතයෙන් වී වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර සහනාධාර ක්‍රමයක් හඳුන්වාදීම
10 ජනාධිපති කාර්යය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් පහක් (5) 'ආදර්ශ ගම්මාන' නිවාස වැඩසටහන තුළින් සමාජගත කිරීම
11 උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කරන ලද අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්ථිර නිවාස 40,000ක් ඉදි කිරීම
12 උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩනයට පත් පවුල් සඳහා ගඩොලින් හා සිමෙන්ති බදාමයෙන් බැඳි සාම්ප්‍රදායික ස්ථිර නිවාස ලබා දීමේ වැඩසටහන
13 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඊ-මෝටරිං ව්‍යාපෘතිය
14 පාසල් දරුවන් උදෙසා පිරිනමනු ලබන 'සුරක්ෂා' සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය 2018/2019 වසර තුළ ක්‍රියාත්මක කිරීම
15 ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ඊට සමගාමීව බස් ගාස්තු සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.