• Increase font size
  • Default font size
  • Decrease font size



2018-04-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ දේශසීමා කළමනාකරණ ක්‍රමෝපාය (Integrated Border Management - IBM) ක්‍රියාත්මක කිරීම
2 '1990 සුවසැරිය පදනම' පනත් කෙටුම්පත නීතිගත කිරීම
3 යෝජිත තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන වැඩසටහන සඳහා අරමුදල් සලසා ගැනීම
4 ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය
5 අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ විෂ අධ්‍යයන විද්‍යාව පිළිබඳ ආයතනයේ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම
6 රජයට අයත් මෝටර් වාහන සංඛ්‍යාව
7 ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීම වළක්වා එම ප්‍රදේශය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
8 කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම
9 උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරු කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර ගිවිසුමක් අත්සන් කිරීම
10 ආදර්ශ ගම්මාන ආශ්‍රිතව ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීම
11 'සැමට සෙවණ' හා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන සඳහා ඉඩම් වෙන් කිරීම
12 ශ්‍රී ලංකා පොලීසියේ නව ගොඩනැඟිලි ඉදි කිරීමේ කාර්යයන් සඳහා උපදේශක සේවා ආයතන පත් කරගැනීම
13 ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සතු ඛනිජ වැලි විකිණීම
14 බොරතෙල් බැරල් 7,000,000ක් මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
15 බියගම 220/33kV ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ වැඩිදියුණු කිරීම
16 රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම
17 පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු තුනකට (03) එළඹීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.