• Increase font size
  • Default font size
  • Decrease font size



2018-04-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 හඳුනාගත් රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරීම
2 තිරසර සංවර්ධන ඉලක්ක ප්‍රචලිත කිරීම
3 දුම්කොළ නිෂ්පාදනයන් සඳහා සම්මත (අවර්ණ) ඇසුරුම්කරණය හඳුන්වා දීම
4 ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම
5 ධීවර සහ ජලජීවී වගා ක්ෂේත්‍රය සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දීම
6 ශ්‍රී ලංකාවේ කලපු හා අභ්‍යන්තර ජලාශ ආශ්‍රිත ජලජ පරිසර සංරක්ෂණය හා සංවර්ධනය තුළින් ජලජීවී නිෂ්පාදනය ඉහළ නැංවීම
7 දේශගුණික විපර්යාසයන්ට අනුගතවන කෘෂි - වාරි සංවර්ධන ව්‍යාපෘතිය (2018-2024)
8 රාජ්‍ය වෙසක් උත්සවය - 2018
9 2014 අංක 33 දරන ඉදි කිරීම් කර්මාන්ත සංවර්ධන පනත සංශෝධනය කිරීම
10 බද්ධ නිවාස අයිතිකම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
11 ශ්‍රී ලංක‍ාවේ ඛනිජ තෙල් ගවේෂණ සහ නිෂ්පාදන කටයුතු කඩිනම් කිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම
12 රථවාහන දුම් පරීක්ෂා සහතික පත්‍ර නිකුත් කිරීම සඳහා වන ප්‍රසම්පාදනය
13 වතු පාසල් වැඩිදියුණු කිරීම සඳහා සමාගම් යටතේ පාලනය වන රාජ්‍ය වතුවලින් ඉඩම් ලබාගැනීම
14 2018 මාර්තු මස මුල් කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, තෙල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පීඩාවට පත් වූ පාර්ශ්වයන්ට සහන සැලසීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.