• Increase font size
  • Default font size
  • Decrease font size



2018-04-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2007 අංක 58 දරන රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනය කිරීම
2 ශ්‍රී ලංක‍ාවේ මහ බැංකුකරණයට අදාළ වන නීති සඳහා යෝජිත සංශෝධන
3 වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටි පුරවැසියන් වෙත මාසික දීමනාවක් ලබා දීම
4 1939 අංක 32 දරන ප්‍රසූතිකාධාර ආඥාපනත සහ 1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාල සේවක (සේවය සහ වේතන විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම
5 බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල් (BIMSTEC) අතර විද්‍යා හා තාක්ෂණික සහයෝගිතාව වර්ධනය කරගැනීම
6 බේරුවල, බදනාගොඩ ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක් හා ප්‍රජා ශාලාවක් ඉදි කිරීම සඳහා ඉඩම් කොටසක් වෙන් කරගැනීම
7 රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය
8 රාජ්‍ය ආයතන සඳහා වාහන සපයා ගැනීම
9 2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම
10 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සඳහා යෝජිත සංශෝධන
11 වරාය ආශ්‍රිත පහසුකම් සම්පාදන කටයුතු සඳහා බ්ලූමැන්ඩල් ප්‍රදේශය සංවර්ධනය කිරීම
12 කුඩා තේ වතුවල ඵලදායීතාව ඉහළ නැංවීම
13 ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමඟ එළඹි ශ්‍රී ලංකාවේ ආරක්ෂණ විධිවිධාන ගිවිසුමේ අතිරේක ප්‍රොටෝකෝලය ක්‍රියාත්මක කිරීම
14 කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගිතාව ගොඩනඟා ගැනීම
15 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සහ ඉන්දියාවේ, රාජ්‍ය ව්‍යවසාය ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
16 රුහුණ හා වයඹ විශ්වවිද්‍යාල වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
17 වෝටර්ස් එජ් (Waters Edge) හෝටලයට අනුබද්ධව කුඩා සුඛෝපභෝගි හෝටලයක් (Boutique Hotel) ඉදි කිරීම
18 කැලණියේ සිට අරුවක්කාලු දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය එන්ජින් (Locomotive Engines) ප්‍රසම්පාදනය කිරීම
19 මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම හා ගොඩබාන මසුන්ගේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ධීවර යාත්‍රා පද්ධතිය වැඩිදියුණු කිරීම
20 ඔලුවිල් වරායේ මෙහෙයුම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සඳහා එහි වර්තමාන ගැටලු නිරාකරණය කිරීම
21 හමුදා සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගිවිසුමක් ඇති කරගැනීම
22 තරුණ කෘෂි ව්‍යවසායකයින් බිහි කිරීමේ නියමු ව්‍යාපෘතිය කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීම
23 කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නව මුතුවැල්ල සහ ටොරින්ටන් ප්‍රදේශවල වැහි ජල අපවහන උමං මාර්ග ඉදි කිරීම
24 අසත්‍ය තොරතුරු හා අපහාසාත්මක පළකිරීම් සිදු කරනු ලබන තැනැත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම
25 මහනුවර ප්‍රදේශය මුල් කරගනිමින් පසුගියදා ඇති වූ අවාසනාවන්ත සිදුවීම්වලින් බලෑමට ලක්වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.