• Increase font size
  • Default font size
  • Decrease font size



2018-03-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනෙහි ශ්‍රී ලංකාවට අදාළ උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම
2 ද සොයිසා මාතෘ රෝහලෙහි නවජ ළදරු සහ ප්‍රසව විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
3 ශ්‍රී ලංකාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය ඇගයුම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
4 විකල්ප අරමුදල් මූල්‍යයන මූලාශ්‍ර 2018
5 මුලතිව් ජල සම්පාදන යෝජනා ක්‍රමය
6 අක්ෂි ශල්‍යකර්ම සඳහා යොදාගන්නා අක්ෂි කාච ප්‍රසම්පාදනය
7 තාක්ෂණික වෘත්තිය අධ්‍යාපන හා පුහුණු අංශය සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක් හඳුන්වා දීම
8 පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නෝර්වේ රාජධානියේ අග්නිදිග සරසවිය අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
9 70 වන ලෝක සෞඛ්‍ය දින සමාරම්භක උත්සවය කොළඹදී පැවැත්වීම
10 ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වෙත කසළ එකතු කිරීමේ යන්ත්‍ර සැපයීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම
11 ශ්‍රී ලංකාවේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ පාකිස්තානයේ විදේශ සේවා ඇකඩමිය (FSA) අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම
12 ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ පාකිස්තානයේ රසායනික සහ ජෛව විද්‍යා ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICCBS) අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
13 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සහ පාකිස්තානයේ, රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ජාතික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
14 මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සඳහා විධිවිධාන සැලසීම පිණිස 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීම
15 2018 යල කන්නයේ වී වගාව සඳහා රසායනික පොහොර සැපයීම
16 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය සහ ඉස්ලාමාබාද් උපායමාර්ගික අධ්‍යයන ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
17 මහනුවර දිස්ත්‍රික්කයේ සිදු වූ ගැටලුකාරී සිදුවීම් හේතුවෙන් හානි වූ ව්‍යාපාරික දේපළ සඳහා සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය ලබා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.