• Increase font size
  • Default font size
  • Decrease font size



2018-03-06 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ගිරිදර ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
2 සංගණන ඒකක ලැයිස්තුගත කිරීම
3 මාකුඹුර බහුකාර්ය මධ්‍යස්ථානයේ ඉදි කිරීම් සඳහා අරමුදල් සම්පාදනය කිරීම
4 දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීම හා උතුරු දුම්රිය මාර්ගය පුනරුත්ථාපන කිරීම කඩිනම් කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකක පිහිටුවීම
5 ගෘහස්ථ සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කම්කරු නීතිරීති සංශෝධනය කිරීම
6 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම
7 පොල්දූව අතුරු මාර්ගය 'සුහුරුපායේ' සිට 'කොස්වත්ත හන්දිය' දක්වා දීර්ඝ කිරීම
8 මුතුරාජවෙල වැලි පිරවුම් ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටස් 2ක් සේවා ව්‍යාපෘති සඳහා බදු පදනම මත ලබා දීම
9 කොළඹ සහ කොළොන්නාව ප්‍ර‍ෙද්ශවල ගංවතුර පාලනය කිරීම
10 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම
11 ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන වෙත සුදුසු ඉඩම් ලබාගැනීම
12 ඉහළ ඇළහැර ඇළ ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ කළු ගඟ - මොරගහකන්ද හුවමාරු ඇළ ඉදි කිරීම
13 ගුවන්තොටුපළ විවේකාගාර සඳහා ආහාරපාන සැපයුම් සේවා (Catering Services) ලබාගැනීම
14 වියදම් පිරිමැසුම්දායක තාක්ෂණය (NERD Technology) උපයෝගි කරගනිමින් රාජ්‍ය ආයතනවල ඉදි කිරීම් කටයුතු සිදු කිරීම
15 රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් ප්‍රසම්පාදනය කිරීම
16 වවුනතිව් සූර්ය බලාගාරය ඉදි කිරීම
17 පළාත් පාලන ආයතනවල කසළ ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා කසළ ප්‍රවාහන (Compactors) රථ 100ක් මිල දී ගැනීම
18 ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම
19 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව පනතක් හඳුන්වාදීම
20 වන්දි ගෙවීමේ කාර්යාලය
21 2017/2018 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
22 South Asian Institute of Technology and Medicine (SAITM) ආයතනයේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන ගැටලු නිරාකරණය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.