• Increase font size
  • Default font size
  • Decrease font size



2018-02-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 'අපේ සුවය - රටේ සවිය' ජාතික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන
2 ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ජලනළ පද්ධතිය වැඩිදියුණු කිරීම
3 ග්‍රාමීය පාලම් ඉදි කිරීම
4 සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (General Education Modernization - GEM) සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම
5 ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත
6 මීතොටමුල්ල ඝන අපද්‍රව්‍ය බහාලුම් ස්ථානය නායයෑම හේතුවෙන් ඉවත් කළ නිවාස හිමියන් සඳහා රු.50,000/- දීමනාව ලබා දීම
7 ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර විද්‍යාත්මක හා පර්යේෂණ අධ්‍යයනයන් පිළිබඳ සහයෝගිතාව වර්ධනය කරගැනීම
8 මධ්‍යම ආදායම්ලාභී නිවාස ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම
9 තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
10 පාර්ලිමේන්තුවේ කාර්යාල, ජාතික කොමිෂන් සභා කාර්යාල, අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ වෙනත් අදාළ රජයේ කාර්යාල සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
11 සංවිධානාත්මක අපරාධ පිළිබඳ කටයුතු කිරීම පිණිස වන දකුණු ආසියානු කලාපීය බුද්ධි සේවා හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම
12 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනත සංශෝධනය කිරීම
13 දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය යටතේ ගල්කිස්ස සිට අඟුලාන දක්වා වෙරළ තීරණය සකස් කිරීම
14 මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන කොටස ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
15 කොළඹ වරාය නගර භූමිය සඳහා අපජල බැහැර කිරීමේ පහසුකම් සැලසීම
16 'හරිත බලශක්ති සැංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන' යටතේ ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම
17 කොළඹ මහ නගර සභාව සඳහා අවශ්‍ය ගිනි නිවීමේ වාහන/උපකරණ සැපයීම
18 විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
19 කෘෂිකාර්මික කටයුතු සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබා දෙන ඉඩම් සඳහා බදු සහන ලබා දීම
20 ශ්‍රී ලංකා කඩිනම් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව මඟින් අරමුදල් සලසා ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.