• Increase font size
  • Default font size
  • Decrease font size



2018-01-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඡන්ද විමසීම් කාලසීමාව තුළදී රාජ්‍ය දේපළ දේශපාලන ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගැනීම වැළැක්වීම සඳහා වූ විධාන
2 දුම්රිය රක්ෂිත ඉඩම් අනවසරයෙන් පරිහරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම
3 ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (Institute of Personnel Management Sri Lanka - IPM), 'වරලත් ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය' ලෙස නාමකරණය
4 ආසියා ශාන්තිකර වෙළඳ ගිවිසුම යටතේ හතර වන වටය සඳහා වන තීරුබදු සහන ක්‍රියාත්මක කිරීම
5 ධීවර ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා 'බුද්ධි මණ්ඩල සංසදයක්' (Think Tank Forum) ස්ථාපිත කිරීම
6 1982 අංක 09 දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පනත සංශෝධනය කිරීම
7 සෝමාලියා වෙරළ තීරයේ මුහුදු මංකොල්ලයන් මැඬපැවැත්වීම සඳහා වන සාගර මෙහෙයුම් සම්බන්ධ ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම
8 භාවිතයේ නොමැති වාහනවලට අදාළ ලිපිගොනු අපහරණය කිරීම
9 ද්විපාර්ශ්වික උපදේශක සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ටර්ක්මෙනිස්තානය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
10 බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා ලබාගැනීම
11 කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා‑ඇළ අන්තර් හුවමාරුවෙහි ඇතුළුවීමේ හා පිටවීමේ මාර්ගයන් හි අතිරේක මංතීරුව බැගින් ඉදි කිරීම
12 හෝමාගම, පිටිපන, මාහේන්වත්තේ නිනිති තාක්ෂණ සහ විද්‍යා උද්‍යානයේ පුළුල් කිරීමේ කටයුතු සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම
13 කුරුණෑගල ශික්ෂණ රෝහලේ ආඝාත ඒකකයක් ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය
14 විශේෂ කාර්යය බලකායේ නිලධාරින් සඳහා කලපළුවාවෙහි නිල නිවාස සංකීර්ණයක් ඉදි කිරීම
15 අල්ලස් සහ දූෂණය පිටුදැකීම සඳහ‍ා අල්ලස් පනත සංශෝධනය කිරීම
16 නිපුණතා ආංශීය වැඩිදියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අතිරේක ණය ආධාර ලබාගැනීම
17 කොළඹ කොටස් හුවමාරුව අසාමූහිකරණය (Demutualisation) සඳහා නීති හඳුන්වා දීම
18 නියඟයෙන් පීඩාවට පත් ගොවීන්ට තවදුරටත් සහන සැලසීම
19 අල්ලස් හා දූෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් පිහිටුවීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.