• Increase font size
  • Default font size
  • Decrease font size



2018-01-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රාජ්‍ය ණය කළමනාකරණය
2 'Wolbachia' බැක්ටීරියාව මගින් ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීම
3 'මඳසරුබව'ට ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීම
4 'වර්ධනය සඳහා යහපාලනය' (Governance for Growth) වැඩසටහන ක්‍රියාත්මක කිරීම
5 වර්තමානයේ ක්‍රියාත්මක වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ක්‍රමවත් හා යාවත්කාලීන කිරීම
6 මුහුදේ කූඩු තුළ මුහුදු මත්ස්‍ය වගා ව්‍යාපෘතියට අදාළ සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා ඉඩම් කොටසක් ලබා දීම
7 ඇල්ල වැව ජලාශය සඳහා ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පවුල් සඳහා සහන සැලසීම
8 වතු ප්‍රදේශ සඳහා නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීම
9 ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කිරීම
10 රාජ්‍ය අංශ ගිණුම් ප්‍රමිති අනුව පළාත් පාලන ආයතන සඳහා පොදු ගිණුම් ක්‍රමයක් සකස් කිරීම
11 කළුතර දිස්ත්‍රික්කයේ, බේරුවල හා අලුත්ගම ප්‍රදේශවල 2014‑06‑15 - 2014‑06‑16 දිනයන්හි සිදු වූ සිද්ධියේ වින්දිතයින්ට වන්දි ප්‍රදානය කිරීම
12 ජාත්‍යන්තර තරග/තරගාවලි අරමුණු කරගනිමින් ජාතික සංචිතගත ක්‍රීඩා කණ්ඩායම්හි කාර්යසාධනය ප්‍රවර්ධනය කිරීම
13 බිබිල සිට චෙන්කලඩි දක්වා වන මාර්ග කොටස (කිලෝමීටර් 86.75) ඉදි කිරීමේ ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම
14 හොරණ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
15 කෙරවලපිටිය, මුතුරාජවෙල ප්‍රදේශයේ, ගොඩ කිරීම් සඳහා සහ මුහුදු වැලි සංචිත රැස් කිරීම සඳහා අක්වෙරළ වැලි කැණීම සහ පොම්ප කිරීම
16 සෙත්සිරිපාය පරිශ්‍රයේ ඉදි කෙරෙන යෝජිත බහුමහල් කාර්යාල සංකීර්ණයේ ටැඹ අත්තිවාරම ඉදි කිරීම
17 මහනුවර, භූගත වැසි ජලාපවහන පද්ධතිය පුනරුත්ථාපනය කිරීම
18 ලක්විජය බලාගාරයේ ගල් අඟුරු අංගණය හා අළු අංගණය වටා සුළං ආවරණයක් ඉදි කිරීම
19 ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග මිල දී ගැනීම
20 අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර II - සවිස්තරාත්මක නිර්මාණ හා ලංසු සහාය සඳහා වන උපදේශක කොන්ත්‍රාත්තුව
21 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.