• Increase font size
  • Default font size
  • Decrease font size



2018-01-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මුදල් කොමිෂන් සභා පනත සකස් කිරීම
2 වෛද්‍ය/සායනික විද්‍යාගාර සහ සෞඛ්‍යාරක්ෂණ සේවා සපයන්නන් සඳහා ජාතික ප්‍රතීතන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
3 'බදු පදනම ඛාදනය වීම සහ ලාභ විතැන්වීමේ' (BEPS) ව්‍යාපෘතිය සඳහා වන හවුල්කරු ගාස්තු ගෙවීම
4 රජයට අයත් මෝටර් වාහන සංඛ්‍යාව
5 'සොඳුරු පියස' සහනදායී ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභී පදනම පුළුල් කිරීම
6 බේරේ වැව ආශ්‍රිත කලාපය සංවර්ධනය කිරීම සඳහා සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතු ඉඩම් නිදහස් කරගැනීම
7 භූගත ජලය තිරසර ලෙස කළමනාකරණය කිරීම
8 දස සිල් මාතා අධ්‍යාපන ආයතන වැඩිදියුණු කිරීම
9 ද්විතියික නගර තිරසර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීමට ණය පහසුකම් සලසා ගැනීම
10 තොරතුරු තාක්ෂණ හා ඉලෙක්ට්‍රොනික විද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
11 කළුතර, දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රදේශයේ අපනයන සංවර්ධන කලාපයක් ස්ථාපනය කිරීම
12 තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාර නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
13 කොළඹ 05, කාලිංග මාවත අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම
14 පාසල් සිසුන්ට ඩිජිටල් තාක්ෂණය ඉගෙනීමට හා අත්හදා බැලීමට අවස්ථාවක් සලසා දීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
15 කිලිනොච්චිය ක්‍රීඩා සංකීර්ණයෙහි වැඩ නිම කිරීම
16 රත්මලාන - මොරටුව අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතියේ පියවර I - අදියර II ක්‍රියාත්මක කිරීම
17 මොරගහකන්ද ජලාශයේ පරීක්ෂණ කටයුතු හේතුවෙන් නියමිත පරිදි වාරි ජලය නිකුත් කිරීමට නොහැකිවීමෙන් 2017/2018 මහ කන්නයේ සිය වගාව අත්හැර දැමීමට සිදු වූ කවුඩුල්ල වාරි ව්‍යාපාරයේ ගොවිපවුල් 4,000ක් සඳහා සහන සැලසීම
18 2018 වසරේ රාජ්‍ය ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම
19 2018 වසරේ රාජ්‍ය ණය වැඩසටහන යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම
20 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වීමෙන් සිය පදිංචි නිවාසවලින් ඉවත් කරන ලද පවුල් සඳහා ලබා දෙනු ලබන නිවාස කුලී දීමනාව තවදුරටත් ලබා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.