• Increase font size
  • Default font size
  • Decrease font size



2017-12-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 951 අංක 24 දරන වෙඩිපිටි සහ හමුදා පුහුණු පනත සංශෝධනය කිරීම
2 'ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය' පාර්ලිමේන්තු පනතක් මඟින් නීතිගත කිරීම
3 ශ්‍රී ලංකාවේ වනාන්තර ගිනි ගැනීම් පාලනය කිරීම
4 රත්මලාන ගුවන්තොටුපොළේ සිවිල් ගුවන් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම
5 ද්විපාර්ශ්වික උපදේශක යන්ත්‍රණයක් පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා බෙල්ජියම අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
6 'සංහිඳියාවේ නාලිකාව' සඳහා උතුරු පළාතේ මැදිරි සංකීර්ණයක් ඉදි කිරීමට ඉඩමක් පවරා ගැනීම
7 ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
8 කොළඹ වරාය නගරයෙහි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම
9 ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ අමු රබර් සහ රසායනික විශ්ලේෂණ විද්‍යාගාරය ප්‍රතීතනය කිරීම
10 මහාධිකරණයේ දිනපතාම නඩු විභාග කිරීම අනිවාර්ය කිරීම
11 ශ්‍රී ලංකා නීති විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පති තනතුරක් ඇති කිරීම
12 ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරින් පුහුණු කිරීම සඳහා දකුණු කොරියාවේ ප්‍රතිපත්ති හා කළමනාකරණ පුහුණු ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම
13 'ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය' සහ 'ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය' මඟින් පිරිනමනු ලබන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය හා පිළිගැනීම ඉහළ නැංවීම
14 මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදි කිරීමට යෝජිත උමං ඇළ මාර්ගයන්හි ඉදි කිරීම් සඳහා උපදේශක සේවා ලබාගැනීම
15 මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ වම් ඉවුර හා දකුණ ඉවුර ඇළ මාර්ග සඳහා ජල පාලන හා මිණුම් පහසුකම් සැපයීම ඇතුළු‍ව, මිණිපේ අමුණ උස් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව
16 පිටකොටුව මැනිං වෙළඳපළ පෑලියගොඩ ප්‍ර‍ෙද්ශයේ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම
17 ලක් විජය බලාගාරයේ, ඒකක 02හි ටර්බයිනය සහ අදාළ ප්‍රධාන උපාංගවල නඩත්තු කටයුතු සිදු කිරීම
18 ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියෙහි ඉතිරිව ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් තවත් පාලම් 44 ක් ඉදි කිරීම
19 හෝමාගම, දියගම යෝජිත ක්‍රීඩා ඇකඩමියේ කෘත්‍රිම ධාවන පථය ඇතිරීම හා මලල ක්‍රීඩා පිටිය වැඩිදියුණු කිරීම
20 සූර්ය බල සංග්‍රාමය' වැඩසටහන යටතේ කුඩා පරිමාණයේ සූර්ය විදුලි බලාගාර පිහිටුවීම සඳහා කොන්ත්‍රාත්තු පිරිනැමීම
21 කාබනික ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම හා එම නිෂ්පාදන සඳහා අපනයන වෙළඳ පොළ විවෘත කර දීම
22 නැ‍ඟෙනහිර කොළඹ මූලික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා ඉඩම් කොටසක් සපයා ගැනීම
23 දකුණු පළාතේ කනිෂ්ඨ පොලිස් නිලධාරින් සඳහා නිල නිවාස පහසුකම් සැපයීම
24 දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය, වැටුප් හා වෘත්තීයමය ගැටලු විසඳීම
25 ජීවන වියදම පිළිබඳ ගැටලුවට විසඳුම් සෙවීම සහ ජලගැලීම් සහ නියං සහන ලබා දීම
26 ශ්‍රී ලංකාවේ වනඅලි ගහනය සහ වනජීවි සම්පත් සංරක්ෂණය තහවුරු කිරීම සඳහා වනජීවී නිලධාරින්, පොලිස් නිලධාරින් හා ආරක්ෂක හමුදා විසින් ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරීම
27 නිනිති තාක්ෂණ හා විද්‍යා උද්‍යානය (Nanotechnology & Science Park) පුළුල් කිරීමේ කටයුතු
28 ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් 2018 වසර තුළ ඩිජිටල් ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම -
29 ජාතික රක්ෂණ භාර අරමුදල විසින් අරමුදල් සපයනු ලබන කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයන් ආවරණය කිරීම සඳහා ප්‍රතිරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
30 ජනමත විචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාල සීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන
31 අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ වැටුප් හා දීමනා සංශෝධනය කිරීම
32 කොළඹ අගනගර ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය - ව්‍යාපෘති සැකසීමේ විශේෂ අරමුදල සඳහා ප්‍රදාන ගිවිසුම අත්සන් කිරීම-
33 රුසියානු සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා තේ ආනයනය අත්හිටුවීම
34 ඇස්බැස්ටෝස් නිෂ්පාදනය, භාවිතය සහ ඇස්බැස්ටෝස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය -
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.