• Increase font size
  • Default font size
  • Decrease font size



2017-12-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මැතිවරණ කොමිෂන් සභාවේ යාපනය දිස්ත්‍රික් කාර්යාලය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
2 වියළි කලාපයේ වනාන්තර රැක බලාගැනීමට ජනතා සහභාගිත්වය ලබාගැනීම
3 '1990 සුවසැරිය' හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම
4 ත්‍රිකුණාමලය, නිලාවේලි ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
5 පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සංවර්ධනය කිරීම
6 කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත් කරගැනීම නිසා බලපෑමට ලක්වන පුද්ගලයින්ට සහන සැලසීම
7 ජල විද්‍යා අධ්‍යයනය - කල්මුණේ ප්‍රධාන සැලැස්ම ව්‍යාපෘතිය
8 මීතොටමුල්ල ඝන අපද්‍රව්‍ය බහාලුම් ස්ථානය නාය යෑමෙන් හානි වූ හා අවදානම් කලාපයේ පිහිටි ඉඩම්වලට පෞද්ගලික අයිතිය ඇති පුද්ගලයන් වෙත වන්දි ලබා දීම
9 දිස්ත්‍රික්ක පහක තාක්ෂණ බීජ උෂ්ණාගාර (Incubators) ස්ථාපනය කිරීම
10 නිනිති - චන්ද්‍රිකා තාක්ෂණය සහ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ නිපුණතාවන් අත් කරගැනීම
11 වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම් නියම කිරීම
12 කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියානු සාගර කලාපීය සංගමයේ (Indian Ocean Rim Association) සාමාජික රටවල් අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
13 පේෂකර්ම සහ ඇඟලුම් නිෂ්පාදනවල සෞඛ්‍යසම්පන්න බව සහ ආරක්ෂිතභාවය සහතික කරන ක්‍රමයක් ස්ථාපනය කිරීම
14 කොළඹ වරාය නගරයට ගමනාගමන යටිතල පහසුකම් සැපයීම - භූගත මුහුදු මාර්ග දිගුව ඉදි කිරීම
15 වීරකැටිය, ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම සඳහා අත් කරගත් ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීම
16 පුත්තලම දිස්ත්‍රික්කයේ කිවුල්දිය ඉස්සන් වගාව සඳහා නව ගොවිපළ ඉදි කිරීමට අවසර ලබා දීම
17 ධීවර වරාය ගම්මාන වැඩසටහන යටතේ ධීවර වරායන් සහ නැංගුරම් පොළවල් කේන්ද්‍ර කොටගත් බද්ධ ව්‍යාපාර ඇති කිරීම
18 මහජන චීන සමූහාණ්ඩුව තුළ ශ්‍රී ලංකා තේ ප්‍රචලිත කිරීම
19 රාජ්‍ය වැවිලි සමාගම්වල කාර්යසාධනය ඉහළ නැංවීම
20 'නිල සෙවණ' නිවාස ව්‍යාපෘතිය සඳහා මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් විකල්ප ඉඩමක් ලබා ගැනීම
21 කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම
22 යාපනය දිස්ත්‍රික්කයේ කිරි නිෂ්පාදන ජාලය වැඩිදියුණු කිරීම
23 ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංවිධානය සඳහා විශේෂඥ උපදේශක සහාය ලබාගැනීම
24 අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේ ගොඩනැඟිලි අංක 06 සහ 07 සඳහා තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදන පද්ධතියක් සැපයීම
25 ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ශිෂ්‍ය භට බලකාය සඳහා අවශ්‍ය නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග සපයා ගැනීම
26 ගුවන්තොටුපළ හෝටලයක් ඉදි කිරීම සඳහා ලංසු කැඳවීම
27 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මගී පර්යන්ත ගොඩනැඟිල්ලේ මගී මෙහෙයුම් ධාරිතාව වැඩි දියුණු කිරීම
28 පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර දිස්ත්‍රික්කයන්හි ඉදි කෙරෙන ගබඩා සංකීර්ණ කළමනාකරණය කිරීම
29 නාවලපිටිය, රාගල, වේවැල්වත්ත හා මාලිබොඩ ග්‍රිඩ් උපපොළ 4 ඉදි කිරීම සඳහා අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම
30 ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නියමු යාත්‍රා දෙකක් මිල දී ගැනීම
31 ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රසම්පාදන පද්ධතිය සඳහා විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය හඳුන්වා දීම
32 'රජයේ ආයතනවලට වාහන ප්‍රසම්පාදනය' යන මැයෙන් වූ 2017-10-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් පත් කරන ලද නිලධාරි කමිටුවේ වාර්තාව
33 මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සත්මහල් ගොඩනැඟිල්ල ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුතු කඩිනම් කිරීම
34 හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා වරාය දේපළ හා පොදු පහසුකම් බදු දීම
35 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක කණ්ඩායම් කිහිපයක් විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වැඩ වර්ජනය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.