• Increase font size
  • Default font size
  • Decrease font size



2017-12-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 තරුණ කිරි ගෙ‍ාවි ව්‍යවසායකයින් බිහි කිරීම මඟින් දේශීය කිරි නිෂ්පාදනය නංවාලීම
2 මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම අරමුදල් සලසා ගැනීම
3 උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සිසුන්ට සහන ණය ලබා දීම
4 ජාත්‍යන්තරව පිළිගත් ව්‍යාපාරවේද පාසලක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා පහසුකම් සැලසීම
5 මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම
6 සංවර්ධන ව්‍යාපෘති සඳහා හංගේරියානු රජයේ මූල්‍ය ආධාර ලබාගැනීම
7 ටැන්සානියාව, රුවන්ඩාව, අසර්බයිජානය, පෝලන්තය යන රටවල් සමඟ ද්විපාර්ශ්වික ගුවන්සේවා ගිවිසුම් ඇති කරගැනීම
8 ගුවන්තොටුපළ තුළ අනවසර තැරැව් කටයුතු වැළැක්වීම සඳහා නීති පැනවීම
9 ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් බද්ද
10 වේක්කයා (Chanos chanos) මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් සඳහා බදු පදනම මත ඉඩම් ලබා දීම
11 වතුකර ප්‍රජාව සඳහා මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
12 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දැනට පවත්නා ජාල යටිතල පහසුකම් (Network Infrastructure) වැඩිදියුණු කිරීම
13 මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය කිරීම හා නැවත ක්‍රියාත්මක කිරීම
14 ජාතික නිවාඩු නිකේතන (NHR) වැඩිදියුණු කිරීම
15 ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම
16 නවීන පර්යේෂණ සහ සංවර්ධන සංකීර්ණයේ (MRDC) බාහිර කාර්යයන් සහ භූමි සංවර්ධන කාර්යයන් සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
17 කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය/වෛද්‍ය ඒකක දීර්ඝ කිරීම
18 2018 වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන නගර සංවර්ධන ව්‍යාපෘති සඳහා උපදේශක සේවා ලබාගැනීම
19 බණ්ඩාරගම, අලුබෝමුල්ල, කුරුස හන්දිය පොළ සහ වාණිජ සංකීර්ණය ඉදි කිරීම
20 සූර්ය බල සංග්‍රාම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීම
21 යාන්ඔය ජලාශ ව්‍යාපෘතියේ වම් ඉවුර ප්‍රධාන ඇළ ඉදි කිරීම
22 හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අත්සන් තැබීම
23 අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානි සිදු වූ දේපළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම
24 රාජ්‍ය ආයෝජන කාර්යක්ෂම ලෙස සැලසුම් කිරීමේ හා ව්‍යාපෘති සකස් කිරීමේ පහසුකම් සැපයීමේ වැඩසටහන
25 මීතොටමුල්ල කසළ බහාලුම් ස්ථානයේ සිදු වූ නායයෑම හේතුවෙන් ඉවත් කරන ලද නිවාස හිමියන් සඳහා රුපියල් 50,000/-ක නිවාස කුලී දීමනාව තවදුරටත් ලබා දීම
26 කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියෙහි ශක්‍යතා අධ්‍යයනය හා සවිස්තරාත්මක සැලැස්ම සඳහා උපදේශක සේවා ලබා ගැනීම
27 පෞද්ගලික රෝහල් මඟින් හදිසි හදවත් සැත්කම් සිදු කිරීම
28 ජීවන වියදම අඩු කිරීම පිණිස කෙටිකාලීන ක්‍රියාමාර්ග
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.