• Increase font size
  • Default font size
  • Decrease font size



2017-11-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 යෞවනයන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි වන සේ පරිපූරක ඡන්දහිමි නාමලේඛනය පිළියෙල කිරීම සඳහා නීති සැකසීම
2 'මහාසූපවංසය' ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කිරීම
3 ජාතික කලා-සංස්කෘතික ප්‍රතිපත්තියක් බලගැන්වීම
4 ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත මුර සංචාරක නෞකාවක් ලබාගැනීම
5 ශ්‍රී ලංකාවේ පයිනස් වනවගා, දේශීය ශාක විශේෂ සහිත වනවගා බවට පරිවර්තනය කිරීම
6 ශ්‍රී ලංකාව සහ ජැමෙයිකාව අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා පිළිබඳ ගිවිසුම
7 ශ්‍රී ලංකාව සහ හෙලනික් ජනරජය (ග්‍රීසිය) අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා පිළිබඳ ගිවිසුම
8 ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳාම පහසුකරණය පිළිබඳ ගිවිසුම (TFA) අනුව ශ්‍රී ලංකාවේ බැඳීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම
9 වේරස් ගඟ වැසි ජලය අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු
10 මඩකලපුව, මන්මුනෙයි නිරිත ප්‍රදේශයේ ජලජීවී වගාව වැඩිදියුණු කිරීම
11 1941 අංක 39 දරන ණය සහනදායක ආඥාපනත සංශෝධනය කිරීම
12 රජ්ගම නාගරික නිවාස ව්‍යාපෘතිය
13 රජයේ ඉඩම් බැහැර කිරීම විධිමත් කිරීම හා රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම වැළැක්වීම
14 ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා නෛතික රාමුවක් පිළියෙල කිරීම
15 අපනයන භෝග ගම්මාන ව්‍යාපෘතිය
16 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල ටයර් නැවත පිරවීම සහ පෙරසවි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
17 පරණ කෝට්ටේ පාර (රාජගිරිය කොටස) වැඩිදියුණු කිරීම
18 රෝහල්වල ඉදි කිරීම් හා සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීම
19 ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මිල දී ගැනීම
20 බොරැල්ල, එලියට් පෙදෙස මධ්‍යම පන්තික නිවාස ව්‍යාපෘතිය
21 'සිලෝන් ටී' සඳහා ගෝලීය ප්‍රවර්ධන සහ අලෙවි වැඩසටහන ක්‍රියාත්මක කිරීම
22 දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල් සිසුන් සඳහා පාවහන් යුගලක් ලබා දීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම
23 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය නව තාක්ෂණය අනුව වැඩිදියුණු කිරීම
24 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ඉන්ධන සැපයුම් පද්ධතිය (Fuel Hydrant System) ඉදි කිරීම සහ ගුවන් සේවා ඉන්ධන පර්යන්ත පහසුකම් වැඩිදියුණු කිරීම
25 ඉන්ධන ගබඩා ටැංකියක් කොලොන්නාව පර්යන්තයෙහි ස්ථාපිත කිරීම
26 එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරි සඳහා යෙදවීමට යෝජිත විශේෂ කාර්ය බලකාය සඳහා අවශ්‍ය සංග්‍රාමික වාහන 06ක් මිල දී ගැනීම
27 පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම
28 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ආනයනය පාලනය කරන ලද හා තහනම් කරන ලද අයිතම ලැයිස්තුව සඳහාත්, අපනයනය පාලනය කරන ලද අයිතම ලැයිස්තුව සඳහාත් වූ රෙගුලාසි
29 ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ කොරියනු ජනරජය අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
30 බෝ නොවන රෝග පිළිබඳව සාර්ක් රටවල ප්‍රථම වාර්ෂික සමුළුව සඳහා සත්කාරකත්වය දැරීම
31 සංස්කෘතික, කලා, අධ්‍යාපන, යෞවන කටයුතු හා ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම
32 2017/2018 මහ කන්නය සඳහා පොහොර සැපයීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.