• Increase font size
  • Default font size
  • Decrease font size



2017-11-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම
2 මඩකලපුව ගුවන්තොටුපොළෙහි ගුවන් යානා පියාසර පුහුණු පාසලක් ස්ථාපිත කිරීම
3 උඩරට දුම්රිය මාර්ගයේ අස්ථායී බෑවුම් හා නායයාම් ප්‍රතිසංස්කරණය කිරීම
4 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
5 සැලසිනේ රූපවාහිනී ආයතනය රජයට අයත් ඇපයෙන් සීමිත පෞද්ගලික සමාගමක් ලෙස ස්ථාපනය කිරීම
6 ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය වැඩිදියුණු කිරීම
7 බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ බුද්ධ ජයන්ති පොත්හලේ අලෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීම
8 මැදි ආදායම් නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන කඩිනම් වැඩසටහන
9 රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය ඉහළ නැංවීම
10 ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීම
11 පොදු රාජ්‍ය මණ්ඩලයීය පළාත් පාලන සංසදයේ මහසභා රැස්වීම හා සම්මන්ත්‍රණය 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
12 පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම
13 සපුගස්කන්ද විදුලි බලාගාරය සඳහා 2017/2018 වර්ෂයට අවශ්‍ය ලිහිසි තෙල් (Lubricating Oil) මිල දී ගැනීම
14 අතුරුඵලයක් ලෙස පුත්තලම ගල් අඟුරු බලාගාරයේ නිපදවෙන අළු බැහැර ලීම
15 ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සඳහා උපායමාර්ග සකස් කිරීම පිණිස උපදේශක සමාගමක් තො‍්රාගැනීම
16 මහවැලි 'ඊ' (E) කලාපය ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විශේෂ බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
17 මහවැලි ජල සුරක්ෂිතතා හා ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ණය ආධාර ලබාගැනීම
18 සාපරාධී ක්‍රියා වැළැක්වීමට අදාළ කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව දැක්වීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම
19 රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් මඟින් හම්බන්තොට වරාය දියුණු කිරීමට අදාළව අත්සන් තබනු ලැබ ඇති සහන ගිවිසුම සංශෝධනය කිරීම
20 වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට ලක් කිරීමේ හෝ දඩුවම්වලට එරෙහි සම්මුතියේ වෛකල්පික සන්ධානයට එළඹීම
21 2017 නොවැම්බර් මස මුල් සතියේ පැවති පෙට්‍රල් හිඟය පිළිබඳව පරීක්ෂා කිරීම පිණිස පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.