• Increase font size
  • Default font size
  • Decrease font size



2017-11-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආර්ථික සංවර්ධන සහයෝගිතාව සඳහා කොරියානු ජනරජය සමඟ කාර්යරාමු එකඟතාවකට එළඹීම
2 වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටි පුරවැසියන් වෙත මාසික දීමනාවක් ලබා දීම
3 ආදායම් සංරක්ෂණ පනත යටතේ නිකුත් කළ 2031/49 අංක දරන ගැසට් නිවේදනය, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
4 පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා භාවිත කෙරෙන ඉඩම් පවරා දීම
5 දඬුවම් පමුණුවන ලද තැනැත්තන් දෙරට අතර හුවමාරු කරගැනීම පිණිස ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක් අත්සන් කිරීම
6 නිවාස සහ මානව ජනාවාස සංවර්ධනය සඳහා ඌන උපයෝජිත ඉඩම් යොදාගැනීම
7 ස්වාභාවික ආපදා හේතුවෙන් හානියට පත් අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ප්‍රතිසංස්කරණය කිරීම
8 දෙහිවල ගල්කිස්ස ප්‍රදේශය තුළ නළ මඟින් සිදු කරනු ලබන මලාපවහන කටයුතු පුළුල් කිරීම
9 මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ තෙලවල පුහුණු මධ්‍යස්ථානය හා අනෙකුත් ගොඩනැඟිලි ඉදි කිරීම
10 ගලිගමුව ජල සම්පාදන යෝජනා ක්‍රමය
11 පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා හදිසි අවස්ථා මිල දී ගැනීම් (Spot Tender) යටතේ අවශ්‍ය ගල් අඟුරු මිල දී ගැනීම
12 අධිකරණ නිවහන' ව්‍යාපෘතිය
13 මෙ‍ගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම
14 අල්ලස් සහ දූෂණයට අදාළ නීති සංශෝධනය කිරීම
15 ශ්‍රී ලංකා මහ බැංකුවේ 'මෑතකාලීන ආර්ථික ප්‍රවණතා : 2017 සුවිශේෂ සිදුවීම් සහ 2018 අපේක්ෂාවන්' පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
16 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(1)(ඇ) ව්‍යවස්ථාව යටතේ මහාධිකරණයක් ස්ථාපිත කිරීම
17 මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
18 පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිව්මහල් ගොඩනැඟිල්ලේ ඉතිරි ඉදි කිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
19 රට තුළ පවතින පෙට්ට්‍රල් හිඟය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.