• Increase font size
  • Default font size
  • Decrease font size



2017-10-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සැලසීම
2 ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරුණ සංවර්ධනයට අදාළව අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
3 ළමුන් සඳහා දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම
4 සංක්‍රමණික මෝර මත්ස්‍යයින් සංරක්ෂණය පිළිබඳ අවබෝධතා ගිවිසුම
5 කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට නියමිත ඉඩම්වල පදිංචිකරුවන් සඳහා වෙනත් ස්ථානවලින් නිවාස ලබා දීම
6 දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහන සැලසීම
7 ආපදා අවම කිරීමේ පියවර මඟින් නායයාම් අවදානම අඩු කිරීම
8 පොදු වෙළඳ සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීම
9 අංගොඩ, 'වෝක් අප්' (Walk Up) නිවාස සංකීර්ණය සඳහා යටිතල පහසුකම් සැපයීමට අමතර ඉඩම් කොටසක් පවරා ගැනීම
10 පෑලියගොඩ කසළ රැස් කිරීමේ ඉඩම සංවර්ධනය කිරීම
11 සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ කුඩා පරිමාණ සූර්ය විදුලි බලාගාර පිහිටුවීම - අදියර II
12 ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ මෙහෙයුම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථ‍ාපිත කිරීම
13 ගංගාධාර සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම
14 2018 වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය
15 1971 අංක 52 දරන වෙළඳ නැව් පනත යටතේ පනවනු ලබන කුඩා වාණිජ යාත්‍රා නියාමනය කිරීමේ නියෝග
16 වතුකර ප්‍රජාව සඳහා ඉඩම් හිමිකාරිත්වය සහ සුදුසු නිවාස ලබා දීම
17 නව සිර මැදිරියක් මන්නාරම ප්‍රදේශයේ ඉදි කිරීම
18 කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගිතාව පිළිබඳ ගිවිසුම
19 රාගම පුනරුත්ථාපන රෝහලේ නව සායන ගොඩනැඟිල්ල ඉදි කිරීම
20 මඩකලපුව ශික්ෂණ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
21 හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ යෝජිත වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදි කිරීම
22 මාකුඹුර, යෝජිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හා පරිසරය වැඩිදියුණු කිරීමේ කාර්යයන්
23 බත්තල් මත ඉදි කරන ලද තාප විදුලි බලාගාරය සඳහා සිලින්ඩර් ලිහිසි තෙල් සැපයීම සහ බෙදා හැරීම සඳහා වන ප්‍රසම්පාදනය
24 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ආපදා කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම
25 බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාවය පිළිබඳ, ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුම
26 රාජ්‍ය තාන්ත්‍රික පුහුණුව හා පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා කටාර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
27 ජල සම්පාදන හා අපජල කළමනාකරණ ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.