• Increase font size
  • Default font size
  • Decrease font size



2017-10-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 හයි‍ඩ්‍රොෆ්ලෝරොකාබන් (Hydroflurocarbons - HFC) අදියරගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානයට සිදු කළ කිගාලි සංශෝධනය සඳහා ශ්‍රී ලංකාව අනුගත වීම
2 ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලැබීමට යෝජිත ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය
3 යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික විද්‍යා ක්ෂේත්‍රය සංවර්ධන කිරීම මඟින් ආර්ථිකය සවිබල ගැන්වීම
4 ශ්‍රී ලංකාවේ උචිත තාක්ෂණය දියුණු කිරීමේ සහ බුද්ධිමය දේපළ බෙදා හදා ගැනීමේ ව්‍යාපෘතිය (2017)
5 ශ්‍රී ලංකාවේ 'ජාතික විද්‍යා දිනය' සහ 'ජාතික විද්‍යා සතිය' සැමරීම
6 කෘත්‍රිම රා ඇතුළු අනෙකුත් නීතිවිරෝධී රා නිෂ්පාදන වැළැක්වීම සඳහා සුරාබදු ආඥාපනත සංශෝධනය කිරීම
7 අංගොඩ ප්‍රදේශයේ අලුතින් ඉදි කෙරෙන මහල් නිවාස සංකීර්ණයේ නිවාස අලෙවි කිරීම
8 පශු විමර්ශන මධ්‍යස්ථානවල කුකුළු හා මත්ස්‍ය රෝග හඳුනාගැනීම සහ ආවේක්ෂණය සඳහා වන පහසුකම් වැඩිදියුණු කිරීම
9 පළාත් පාලන ආයතන විසින් අය කරනු ලබන බදු, බලපත්‍ර ගාස්තු සහ වෙනත් ගාස්තු නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සැකසීම
10 ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතනවල ඉදි කිරීම් සංවර්ධන කටයුතු සඳහා උපදේශක සේවා ලබාගැනීම
11 තහනම් උත්තේජක භාවිතයෙන් තොර ක්‍රීඩා ජයග්‍රහණ ළඟා කර ගැනීම
12 පොලිස් තොරතුරු හා සන්නිවේදන පද්ධති (PICS) ව්‍යාපෘතිය
13 ජාතික තරුණ මෘදුකාංග තරඟාවලිය - 2017 - 2019
14 රත්නපුර, සමන් දේවාලය සංවර්ධනය කිරීම
15 කොළඹ සහ රුහුණ විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
16 විසල් පොළොන්නරුව උපනගර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
17 පොළොන්නරුව නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය
18 කළුතර මහ රෝ‍හලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය වැඩිදියුණු කිරීම
19 රුධිර පරීක්ෂා සඳහා යොදා ගනු ලබන න්‍යෂ්ටික අම්ල පරීක්ෂක ප්‍රතිකාරක 400,000ක් මිල දී ගැනීම
20 වෛද්‍ය පරීක්ෂණ අත්වැසුම් සහ ශල්‍යාගාර අත්වැසුම් මිල දී ගැනීම
21 ලංකා විදුලිබල මණ්ඩලය සඳහා අවශ්‍ය කෲ කැබ් රථ මිල දී ගැනීම
22 සමුපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) විසින් සහල් ආනයනය කිරීම
23 වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීම
24 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
25 'සැමට සෙවණ' හා 'ග්‍රාම ශක්ති' ආදර්ශ ගම්මාන සඳහා යටිතල පහසුකම් සම්පාදනය
26 ජාතික විගණන පනත් කෙටුම්පත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.