• Increase font size
  • Default font size
  • Decrease font size



2017-10-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික මානව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම 2017-2021
2 ශ්‍රී ලංකාවේ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව සහ "1990 සුවසැරිය පදනම" පිහිටුවීම
3 කැලණිවැලි දුම්රිය මාර්ගය සහ ප්‍රධාන දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම
4 ආපදා අවදානම අවම කිරීමට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම
5 ජාතික හදිසි අවස්ථා මෙහෙයුම් සැලසුම
6 ආපදා සහන සේවා හා යළි නඟා සිටුවීමේ ක්‍රියාවලිය මැනවින් ස්ථාපිත කිරීම
7 කන්‍තලේ මූලික රෝහලේ සහ කල්මුණේ උතුර මූලික රෝහලේ අපවහන පද්ධති වැඩිදියුණු කිරීම
8 රජය සතු ව්‍යවසායන් සඳහා සාමූහික අවබෝධතා ගිවිසුම් ප්‍රකාශ සංකල්පය හඳුන්වා දීම
9 රජයේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය යටතේ ක්‍රියාත්මක කරනු ලබන සහන ණය යෝජනා ක්‍රම
10 කුඩා ලොරි රථ, සින්ගල් කැබ් රථ සහ යතුරු පැදි මත නිෂ්පාදන බදු අඩු කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
11 2017 වර්ෂය තුළ අතිරේක නාගරික සංවර්ධන ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක කිරීම
12 කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුහුදු වැලි ලබාගැනීම
13 කොළඹ 03, පෙරහැර මාවතේ පිහිටි බිම් කොටස් ධර්මකීර්ති ආරාමය වෙත ලබා දීම
14 ධීවර නැංගුරම් පොළවල් ධීවර වරාය නීතිගත සංස්ථාව වෙත පැවරීම
15 තංගල්ල ධීවර වරාය, බහුකාර්ය ධීවර වරාය සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීම
16 1979 අංක 59 දරන ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම
17 පැල්වත්ත ලංකා සීනි සමාගම සඳහා වාරි සංවර්ධන සැලසුම
18 නේපාලයේ ඇති වූ භූමි කම්පාවෙන් හානියට පත් වූ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම
19 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත සඳහා සංශෝධන
20 භාර ආඥා පනත සංශෝධනය කිරීම
21 නව අධිකරණ ගොඩනැඟිලි ඉදි කිරීම
22 සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් බෝයර් වර්ගයේ එළුවන් 100ක් ආනයනය කිරීම
23 ශ්‍රම ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
24 ශ්‍රී ලංකාව හා ‍පෝලන්තය අතර ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
25 ක්‍රීඩා නව්‍යකරණ ව්‍යාපෘතිය
26 බෝනොවන රෝග ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ප්‍රජා පාදක ක්‍රීඩා සංවර්ධනය
27 ආර්ථික ඩිජිටල්කරණය : 2016-2019
28 ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ආර්ථික සහයෝගිතාවය සඳහා වන ගිවිසුම
29 මහනුවර මහයියාව නාගරික නිවාස ව්‍යාපෘතිය
30 කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මගී පර්යන්ත ගොඩනැඟිල්ලෙහි විගමන ප්‍රදේශය ප්‍රතිස්ථාපනය
31 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සඳහා තෙල් සහ ලිහිසි තෙල් ප්‍රසම්පාදනය කිරීම
32 අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර 1 සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
33 දකුණු හා බස්නාහිර පළාත්වල නගර සඳහා සනීපාරක්ෂාව හා සෞඛ්‍ය වැඩසටහන් (SHIFT) ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහාය ලබාගැනීම
34 රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් ප්‍රසම්පාදනය කිරීම
35 රජයේ ‍පොහොර සමාගම් සඳහා අවශ්‍ය පොහොර ප්‍රසම්පාදනය කිරීම
36 කොළඹ හා තූත්තුකුඩිය (Tuticorin) අතර ඉන්දු ලංකා මගී ප්‍රවාහන නෞකා සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම
37 හිමිකම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම හා කැඩැස්තර සිතියම් සැකසීමේ ක්‍රියාවලිය නවීකරණය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.