• Increase font size
  • Default font size
  • Decrease font size



2017-09-26 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 දේශසීමා හරහා සිදු කරනු ලබන විවිධ අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
2 ගාල්ල, මහමෝදර මාතෘ රෝහලේ වැඩ අවසන් කිරීම සඳහා අතිරේක මූල්‍යාධාර ලබාගැනීම
3 අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා කෙටිකාලීන විසඳුම් ලබා දීම
4 ගෝලීය පිහිටුම් පද්ධති (GPS) තාක්ෂණය හඳුන්වා දීම මඟින් දුම්රිය මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ මහජනතාව වෙත දුම්රිය සම්බන්ධ තොරතුරු ලබා දීම
5 විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉඩ පහසුකම් සලසා දීම
6 2017 මැයි මස ඇති වූ ගංවතුර හා නායයෑම් ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස පූර්ණ ලෙස හෝ පදිංචියට නුසුදුසු ලෙස හානි වූ පුද්ගලයින් සඳහා තවදුරටත් නිවාස කුලී දීමනාව ලබා දීම
7 නායයෑමේ දැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්කවල ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ස්ථිර කාර්යාල පිහිටුවීම
8 අතිනවීන ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
9 න්‍යෂ්ටික පර්යේෂණ පිළිබඳ යුරෝපා සංවිධානය (CERN) සමඟ සහයෝගිතාවන්ට එළඹීම
10 සමාජ මෙහෙවර උදෙසා විද්‍යා තාක්ෂණ (STS) සම්මන්ත්‍රණය
11 කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය වැඩි දියුණු කිරීම
12 බදුල්ල පළාත් මහ රෝහලේ, සහාය සායනික සේවාවන් සහිතව හෘද කැතීටකරණ රසායනාගාරයක් ඉදි කිරීම
13 ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය, අලෙවි මධ්‍යස්ථානය හා ඖෂධ මිලදී ගැනීමේ මධ්‍යස්ථානය එක් ගොඩනැඟිල්ලක ස්ථාපනය කිරීම
14 සබරගමුව පළාතේ රෝහල් සංවර්ධනය කිරීම
15 ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
16 සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන රාජ්‍ය සම්මාන උත්සව හා වෙනත් සමරු උත්සව සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන ඉහළ නැංවීම
17 කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කරදීම
18 ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ රත්නපුර අධ්‍යයන මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා ඉඩම් කොටසක් ලබා දීම
19 කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා විනෝදාස්වාද වෙරළ ප්‍රදේශයක් සංවර්ධනය කිරීම
20 පොල් ක්ෂේත්‍රයේ කාර්යසාධනය වෙනුවෙන් 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති
21 වගා නොකර අත්හැර දමා ඇති කුඹුරු ඉඩම් සූර්ය බල විදුලි ජනන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම
22 විධිමත් කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
23 සුළු වාරිමාර්ග ආශ්‍රිතව හඳුනාගත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
24 රැඳවුම් භාරයේ පසුවන තැතැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා 2013‍ අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
25 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි පුහුණුව ලබන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දෛනික ආහාර පාන දීමනාව වැඩි කිරීම
26 කුරුණෑගල නගර සීමාව තුළ හා වාරියපොළ නගරයේ නව ජාතික පාසල් දෙකක් පිහිටුවීම
27 වතු ප්‍රජාවගේ සුබ සාධනය සැලසීම සඳහා ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම
28 මානව ක්‍රීඩා කාර්යසාධන පරීක්ෂණාගාරය ඉදි කිරීම
29 ජාතික ක්‍රීඩා කෞතුකාගාරයේ නව ගොඩනැඟිල්ලේ 2 වන අදියර සම්පූර්ණ කිරීම
30 මහනුවර මහ රෝහල සංවර්ධනය කිරීම සඳහා රෝහල් ඉඩමේ පදිංචි අනවසර පදිංචිකරුවන් නිවාස ලබා දී වෙනත් ස්ථානයක පදිංචි කරවීම
31 මරදාන දුම්රිය ස්ථානයේ සිට මාළිගාවත්ත දක්වා පාලම් හා දුම්රිය මාර්ග සැලසුම් කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම
32 කඩුවෙල - අතුරුගිරිය මාර්ගය සහ වල්ගම - අතුරුගිරිය මාර්ගය වැඩි දියුණු කිරීම
33 කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම පිණිස වන ව්‍යාපෘතිය - යකඩ පාලම් කොටස සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
34 හෙද පීඨය ඉදි කිරීම
35 අම්පාර දිස්ත්‍රික්කයේ නින්දවුර්හි බෝ නොවන රෝග පිළිබඳ ආයුර්වේද පර්යේෂණ රෝහලක් පිහිටුවීම
36 වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UNIVOTEC) සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක්, ආපනශාලාවක් සහ වැඩහලක් ඉදි කිරීම
37 පුත්තලම, නොරොච්චෝලෛ, වික්ටෝරියා වතුයායේ නිවාස සංකීර්ණයේ පාරවල්, බෝක්කු සහ වීදි විදුලි පහන් ඉදි කිරීම
38 ඒරියල් බණ්ඩල් සන්නායක සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
39 ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ හම්බන්තොට ගෑස් පිරවුම් කම්හල ව්‍යාපෘතිය
40 නුගේගොඩ, මිරිහාන පොලිස් භට නිවාස හා භෝජනාගාර ගොඩනැඟිල්ල ඉදි කිරීම
41 පශු සම්පත් ක්ෂේත්‍රයේ පශු වෛද්‍ය නිලධාරින් සඳහා නූතන ගව පාලන ක්‍රම පිළිබඳව පුහුණුව ලබා දීම
42 ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි සිව්වන අදියර ක්‍රියාත්මක කිරීම
43 පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවල නිල නාම යෝජනා නැවත කැඳවීම
44 පළාත් පාලන සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාවේ සඳහන් අඩුපාඩු සම්පූර්ණ කිරීම
45 ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.